16 . කුකී

178 51 4
                                    

💥 දඩාස්....Breakkkkkkkkk.....

කැලැ පාරෙන් ඉස්සරහට ඇදුන ජිමින්ගෙ කාර් එක මැද්දට එක පාර කවුරු හරි පැන්නම ටේ වගේම ජිමිනුත් ගොඩක් බය වුනා...ඒත් ඊටත් වඩා එයාලා බයවුනේ එයාලා බලාපොරොත්තු නොවුන මූනක් ලේ පෙරාගෙන අමාරුවෙන් කාර් එක බදාගෙන ඉන්නවා දැකලා...

"අ..නේ..කුකී හ්‍යුන්ග්...!! දෙයියනේ....!!"

ජිමින් ඉක්මනට කාර් එකෙන් බැහැලා කාර් එකෙ බොනට් එක අල්ලන් අමාරුවෙන් ඉන්න ජන්කුක් ගාවට දිව්වා...ටේත් ඒත් එක්කම බැහැලා ජන්කුක් ගාවට ආවා...

"හ්‍යුන්ග් මොකද වුනේ...ඇයි මේ ලේ...අනේ..."

"ජ්..ජි..මින්...ඔ..ඔයා..ලා ය..න්න..."

"මොනාද හ්‍යුන්ග් කියන්නෙ..ඔයාව මෙහෙම දාලා යන්න කියන්නෙ කොහොමද ඔයා...ට්..ටේ එන්න හ්‍යුන්ග්ව හොස්පිට්ල් ගෙනියමු...."

"අ..අහ්...මේ හා හා..."

අන්දුන් කුන්දුන් වෙලා බලන් හිටිය ටේ ජිමින්ට ජන්කුක්ව කා' එකට දාන්න උදව් කරා...

කා' එකේ පිටිපස්සෙ සීට් එකෙන් ජන්කුක්ව දාලා ජිමිනුත් නැගලා ජන්කුක්ගෙ ඔලුව එයාගෙ කකුල් දෙක උඩින් තියාගත්තා...

ඉක්මනට නැගලා පාලු පාර දිගේ වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරපු ටේ මෙයින් රෝඩ් එකට නැතුව වෙන අතුරු පාරකින් ආපහු කාර් එක හැරෙව්වම ජිමින් පුදුමෙන් ටේ දිහා බැලුවා...

"ටේ කොහෙද මේ යන්නෙ...හොස්පිට්ල් එක අර පැත්තෙනෙ....?"






:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now