10 . පිය පුතු වෙන්වීම

193 61 4
                                    

After One week

සතියක් යනකම්ම සෝහුන් හිටියේ ජිමින්ලාගෙ ගෙදරමයි...ජිමින් ඒකට අකමැති උනත් එයාට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ...
ජිමින් හැම වෙලේම උත්සහා කරේ සෝහුන් ඉන්නකම් ගෙදරින් පිට ඉන්න...ඒ නිසාම එයා දවස් හතරක්ම හිටියේ ටේගෙ ගෙදර....

At Church

සෝහුන්ගෙයි ජන්කුක්ගෙයි වෙඩින් එක ප්ලෑන් කරලා තිබුනේ පල්ලියේ...මේ වෙනකොට ජිමින්ගෙ ෆැමිලි එක වගේ අනිත් හැමෝමත් ඇවිල්ලා හිටියත් එතන එක්කෙනෙක්ගෙ අඩුවක් තිබුනා...

"ඩීකේ කොහෙද අප්පා....? මොකද වුනේ.."

ජන්කුක් තමන් පැත්තට දුවන් එන මිස්ට ජියොන්ගෙ ආරක්ශකයාගෙන් ඇහුවා...ජන්කුක්ට බැලු බැල්මට තේරෙනවා ඩීකේ ඉන්නෙ මොකක් හරි දෙයක් නිසා කලබල වෙලා කියලා...

"ස්..සර්...අ..පේ ලොකු ස්..සර්...."

"මොකද මනුස්සයෝ උනේ කොහෙද මගෙ අප්පා...කට ඇරලා කතා කරනවා..."

ජ්න්කුක් ඩීකේගෙ කොලර් එකෙන් අල්ලන් කෑ ගහද්දි ඩීකේ බිම බලාගත්තා...මේ වෙන හැම දෙයක් දිහාම ජිමින් ටේ දෙන්නා බලන් හිටියෙ පුදුමෙන්...මොකද මීට කලින් ජන්කුක් මෙහෙම හැසිරෙනවා එයාලා දැකලා තිබුනේ නෑ...

"ස්...සමාවෙන්න සර්...ලොකු සර් ඊයෙ රෑ එනගමන් ඉද්දි ඇක්සිඩන්ට් වෙලා...අපිට ලොකු සර්ගෙ කාර් එක හම්බුනේ කන්දක් පහල තිබිලා...මං හිතන්නෙ ලොකු සර් ~~~~"

ඩීකේ එහෙම කියද්දි ජන්කුක්ගෙ අත් නිකන්ම ලිහිල් වුනා...

"ම්..මොකක් න්..නෑ...නෑ...අයිසේ මගෙ අප්පාට මුකුත් වෙන්නෙ නෑ...යාහ්...."

ජන්කුක් කොන්ඩෙන් ඇදගන්න ගමන් කෑ ගහද්දි ජිමින් ජන්කුක් ලගට යන්න හැදුවත් ඊට කලින් සෝහුන් ජන්කුක් ලගට ගියා...

"ජන්කූ ප්ලීස් ඔයා ඔහොම දුර්වල වෙන්න එපා...අපි වෙඩින් එක කල්දාමු...!! දැන් අපි අන්කල් ගැන බලන්න ඕනෙ...."

එහෙම කියලා සෝහුන් ජන්කුක්ව එතනින් එක්කන් ගියා...





:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now