දෙවෙනි කොටස කියවන්න කලින් අනිවාරෙන්ම මේකේ පලවෙනි කොටස කියවලා තියෙන්නම ඕන...
කෙටියෙන් කිව්වොත් අනියම් සබදතා පවත්වන ගැහැණුන්ව අමු අමුවේ මරා දමන දාම ඝාතකයෙක්, ඔහු වෘත්තීය වශයෙන් ආචාර්යවරයෙක් වන අතර අපරාධ පරික්ෂණයෙහි ලා කෙල පැමිණියෙක්...
Song Jiyang එහෙමත් නැත්තන් Professor SJ
සිදුවූ අතපසුවීමක් නිසා තම සැමියාගේ විස්වාසය අහිමි කරගත්ත සැමියෙක්, තම සැමියාගේ අඩත්තේට්ටම් වලට මුහුණ දුන්නද ඔහුගෙන්ම ආදරය බලාපොරොත්තු වූ ඔහු...
Wang Haoxuan
අවසානයේදී සියලු වැරදි වැටහීම් සියලු අතපසුවීම් නැවතත් හදාගෙන ජීවිතය ඉදිරියට ගෙනයෑමට ඔවුන් අදිටන් කරගන්නවා... ඉතින් එයාලාට ඒ ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙයිද..?
ඒක දැනගන්නනම් දෙවෙනි කොටස කියවන්නම වෙනවා 😉
YOU ARE READING
PROFESSOR SJ 2 (COMPLETED)
Fanfictionසාක්ෂි විනාශ කිරීමට උපන් හපන් හැකියාවක් ඇති අපරාධ පරික්ෂක ආචාර්යවරයාට තම සැමියා බේරාගත හැකිවෙයිද..?