"Jiyang...?" නිදියගන්න උත්සහ කලත් නින්ද අහලකවත් නොතිබ්බ නිසා නිකමට lab එකට ඔලුව දාපු haoxuan Jiyangගේ අමුතු හැසිරීම දැකලා එයාට කතාකලා...
Haoxuanව දැකපු ගමන්ම Jiyang එයාව තදකරලා බදාගත්තේ Haoxuanට හුස්ම ගන්නත් අපහසු වෙද්දි....
"Jiyang...?"
"මට ඔයාව නැතිකරගන්න බෑ..." කටින් ඒ වචන පිට නොවුනත් Jiyangගේ හදවත කෑ ගහන්න පටන් ගත්තා...
"Jiyang කතා කරන්න..." Haoxuanගේ කටහඩින් පියවි සිහියට ආපු Jiyang Haoxuanගෙන් ඈත් උනේ Haoxuanට නොතේරෙන්න ඇස් අග උනලා තිබුනු කදුලු අතේ පිට අල්ලෙන් පිහදාන ගමන්....
"ම්... මම කියල තියෙනව නේද මගේ Lab එක ඇතුලට එන්න එපා කියලා..."
"Sorry මට නින්ද යන්නේ නෑ ඒකයි මම ආවේ ඔයා මොකද කරන්නේ බලන්න... ඔයා අවුලෙන් වගේ මොකක්ද උනේ..?"
"ම්...මුකුත් නෑ..."
"නැති වෙන්න බෑ ඔයාට හොදටම දාඩිය දාලා..."
"මට මහංසියි... නිදිමතයි... අපි යමු..."
Haoxuanව ඇගට තදකරගත්තු Jiyang Lab එකේ tip switch එක වහලා එලියට ආවා....
වෙලාව රෑ 12 පහුවෙලා 1 වෙන්න ඔන්න මෙන්න තිබුනත් Jiyangගේ නින්ද අහලකවත් තිබුනේ නෑ... තමන්ගේ පපුවට ඔලුව තියාගෙන තද නින්දක ඉන්න Haoxuanගේ ඔලුවේ කෙස් අතරින් ඇගිලි ගෙනියපු Jiyang කල්පනා කරන්න පටන් ගත්තා...
"හෙට මම Report එක අරගෙන දෙපාර්තමේන්තුවට යන්න ඕන... ලේ වල DNA මට ගැලපෙනවා... කොහොමද මගේ ලේ ඒ බෑග් එකට ගියේ..? මට හොදටම මතකයි කිසිම වෙලාවක මට තුවාල උනේ නෑ කියලා..."
"හ්ම්ම්... හරි අත පය තුවාල නොවුනට මගේ පිට තනිකරම ලේ විලක් වෙලානේ තිබුනේ... Yeah yeah that make sense..."
"පොඩ්ඩක් ඉන්න ඇයි මට Zhou yanchen කියන නම අහලා පුරුදු...? කව්ද මේ අවුරුදු ගානකට පස්සේ මගේ පස්සෙන් එන්නේ..?"
"මට අහුවෙන්න බෑ... මම මේකෙන් බේරෙන්න ඕන... මට Haoxuanව තනි කරන්න බෑ..."
තමන්ගේ පපුව උඩ තියන් හිටපු Haoxuanගේ ඔලුව හිමීට කොට්ටෙන් තියපු Jiyang ඇදෙන් නැගිටලා ආපහු Lab එක ඇතුලට ගියේ Tip switch එක on කරන ගමන්...
අන්තිම සාක්ෂිය විදිහට ඉතුරුවෙලා තිබුනු Blood sample එක තියෙන පොලිතින් කොටස අතට ගත්තු Jiyang ඒක කෙමිකල් වලින් හෝදලා දැම්මා...
YOU ARE READING
PROFESSOR SJ 2 (COMPLETED)
Fanfictionසාක්ෂි විනාශ කිරීමට උපන් හපන් හැකියාවක් ඇති අපරාධ පරික්ෂක ආචාර්යවරයාට තම සැමියා බේරාගත හැකිවෙයිද..?