Chapter 06

44 7 3
                                    

*ට්‍රිඃ... ට්‍රිඃ...* (Door Bell)
Haoxuanව Doctorට පෙන්නන්න තිබුනු දවසක උදේ ගෙදර දොරේ බෙල් එක නාදවෙන්න පටන් ගත්තා...

"කව්ද මේ වෙලාවෙ...?"

"මම බලලා එන්නම්..." Haoxuanව ගමනට ලෑස්තිකරන ගමන් හිටපු Jiyang කොල්ලව ආපහු ඇදෙන් හාන්සි කරවලා දොර ලගට ගියේ කව්ද ඇවිත් තියෙන්නේ කියලා බලන්න...

"Professor Song Jiyang...?"
දොරට එලියෙන් පොලිස් නිලදාරින් තුන් දෙනෙක් හිටගෙන ඉන්නවා දැකපු Jiyang තරමක් පුදුම උනත් ඒ බව පෙන්නුවෙ නෑ...

"Yeah..."

"අපිට ටික වෙලාවක් Professor එක්ක කතා කරන්න පුලුවන්ද..?"

"Yeah Sure එන්න ඇතුලට..."

පොලිස් නිලදාරින් තුන්දෙනාට Sofa එකේ එක පුටුවක ඉදගන්න දුන්නු Jiyang ඊට මුහුනලා තිබුනු පුටුවේ ඉදගත්තා...

"Professorගේ Husband ගෙදර නැද්ද..?"

"ම්හ්ම් ඉන්නවා..."

"එයාටත් ටිකක් එන්න කියන්න පුලුවන්ද..?"

"හ්ම්... ටිකක් ඉන්න මම එයාව එක්කන් එන්නම්..."

"පොලීසියෙන් ඇවිල්ලා ඉන්නේ කිසිම වෙනසක් පෙන්නන්න එපා බයවෙලා වගේ ඉන්නත් එපා තේරුනාද..?"
කාමරේ ඇතුලට ගිය Jiyang Haoxuanගේ කනට කරලා රහසින් කියද්දි Haoxuan ඔලුව වැනුවෙ තේරුනා කියලා පෙන්නන්න...

Haoxuanව උස්සන් ඇවිත් පුටුවෙන් තියපු Jiyang ඊට එහායින් ඉදගත්තා...

"professorගේ husbandට මොකද වෙලා තියෙන්නේ...?"

"ආ... මම ටිකක් පසුගිය ටිකේ වැඩ එක්ක Busy උනා... මට මෙයාව ගොඩක් මගෑරුනා... තනියමනේ ගෙදර හිටියේ... එයා ටිකක් Stress වෙලා... Doctorsලා කිව්වා මේක තාවකාලිකයි කියලා... ඉක්මනට හොදවෙයි..."

"ඔහ් එහෙමද...?"

"Officersලා මෙහෙ ආවේ..?"

"ඔහ් ඔව්... Professor දන්නවද අපේ OIC Yanchen අතුරුදහන් වෙලා..."

"අතුරුදහන් වෙලා...?"

"ඔව් දැන් සතියකටත් ලගයි..."

"ඔහ්... ඉතින්..?"

"මේකයි... Mrs.yanchen රෑ 9ත් 10ත් අතරෙදි තමයි එයාගේ ගෙදරින් පිටවෙලා තියෙන්නේ..."

"හ්ම් හ්ම්..."

"එයා යන්න කලින් එයාගේ යාලුවෙක් එක්ක කතා කරලා තියෙනවා Phone එකෙන්..."

PROFESSOR SJ 2 (COMPLETED)Where stories live. Discover now