(12) ආයෙත් එකට

585 90 8
                                    

සතියක්ම ගෙවිල ගියේ පුරුදු කාර්යයබහුල ජීවිතේ අස්සේ මාව හිරකරලා
ඒ වගේම තනිකමත් ඕනවට වඩා මාව වෙලන් උන්නා....මට පාලුයි ඒ එයා නැති නිසා වෙන්න ඇති නැ වෙන්න ඇති නෙවෙයි ඒ මගෙ ඉබි මහත්තයා නැති නිසා කියලා මට දැන් හොදටම තේරෙනවා

එයා ආයේ එපාට්මන්ට් එකෙන් නොගියත් මේ සතිය පුරාවටම එයා කොරියාවේ කල් ගෙවද්දි මට පුදුමාකාර නොතේරෙන වේදනාවක් දැනුනා
කොච්චැ වැඩවල හිර වෙලා උන්නත් දවසට අඩුම මැසේජ් එකකින්වත් එයා මා ගැන හොයලා බැලුවා

මට තේරුම්ගන්න බැ අපි අතර මේ තියෙන සම්බන්දේ මොකක්ද කියලා ඒත් මම දන්නෙ එක දෙයයි මට එයාව ඕනවටත් වඩා දැනෙනවා මම එයාට බැදිලා ඉවරයි කියලා දැනෙනවා මට

සමහර විට මේක යාලුකමක් වෙන්නත් පුලුවන් නැත්තන් ඉට වඩා එහා ගිය බැදිමක්
මොකක් වුනත් මම එයා මේ බැදිමට මොන වගේ නමක් දුන්නත් මම ඒක පිළිගන්නවා

අද අලුත් මියුසික් වීඩියෝ එකේ ශූටින් වල අවසාන දවස සතියක් පුරාවට මේ අලුත් සිංදුව නිසා මම බාගෙට මැරුනා කිව්වොත් වැරදි නැ

මම උන්නේ අපාට්මන්ට් එකට යනගමන් මහන්සියටම මට පුදුමාකාර නිදිමතක් දැනුනේ
වෑන් එකට නැගපු ගමන්ම මම කරේ ශීට් එකට ඔළුව තියාගෙන ඇස් පියාගෙන බෝ ගැන කල්පනා කරපු එක වෙද්දි කල්පනාවේ තරම කියතොත් ජෝන් ගගා දෙතුන් පාරක්ම මට කතා කරලත් මට ඒක ගානක්වත් වුනේ නැ

"පොඩි සර්... අපි ආවා"

"ඔහ් සොරි ගගා මම වෙන කල්පනාවක හිටියේ"

"ඒකට කමක් නැ පොඩි සර්....ඒ වුනත් වැඩිය ඕනම දෙයක් ගැන හිතන්න එපා ඉක්මනට කෑම කාලා නිදා ගන්න ඔයා හුගාක් මහන්සි වුනා"

"කන්න ඕනෙත් නැ ගගා නිදියගන්න තිබ්බොත් හොදටම ඇති"

"අනේ මේ පොඩි සර් මගෙ කට අවුස්සගන්නෙ නැතුව කාලා ඉන්න හරි යමුකෝ කනකන් මම ලගින් හෙල්ලෙන්නේ නැ"

"අයියෝ හරි හරි මම කන්නම් ගගා දැන් යන්න පොඩ්ඩා බලාගෙන ඇති පපා එනකල්"

"ඒකනම් ඇත්ත පොඩි සර් මට දැන් සාංකාවත් වගේ හුරතලේ බලාගන්න නැති ටිකට"

 Sƚαყ Wιƚԋ Mҽ  [Complete FF]Where stories live. Discover now