"මගෙ මැණික...නවත්තන්න රත්තරන්"
මේවෙද්දි මගේ ඇසුත් කදුලින් තෙත් වෙලා ඉවරයි.මන් හිමින් ඒ මූණට පහත් වෙලා එයාගේ කදුලු කැට පිහිදන්න වුණා.
මගේ ඒ වචනත් එක්ක එයාගේ ඉකිය හිමින් යටපත් වෙලා ගිහින් ඇස් දිලිසෙන්න ගත්තා..ආහ්හ්ග්.. දෙයියනේ කොහොමද දරාගන්නේ. මගේ හදවත හයියෙන් ගැහෙන්න ගන්නවා මටම දැනුණා. මගේ දිහා ටික වෙලාවක් බලන් ඉදපු එයා කලේ මන් හීනෙකීන්වත් නොහිතපු දෙයක්
.....................එයා පැනලා මගේ බෙල්ල පාමුල එයාගේ රෝස තොල් වලින් අල්ලගත්තා.බලාපොරොත්තු නොවුණ පිම්ම නිසා දණ ගහගෙන හිටපු මාව බිමට පෙරලුණා.මට හිතාගන්නවත් වෙලාවක් නොතියපු එයා කලින් අල්ලගත්තු තැනම තොල් වලින් ග්‍රහණය කරගෙන හයියෙන් හැපුවා.
"ආහ්හ්"
කිසි අනුකම්පාවක් නැති කොටි දේනුවක් වගේ ඒ තියුණු දත් වලින් මාව සපා කමින් තිබුණා.වේදනාව දරාගන්න බැරි නිසා මම තදින් ඇස් පියාගත්තා. තවත් නම් බෑ. මට තව දරා ගන්න අමාරුයි වේදනාව
"ආ.....හ් මැණික ඇති... රි...දෙ...න...වා"
ඒත් එක්කම හිමින් ඒ තොල් වලින් මාව මුදපු එයා මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා මගේ බෙල්ල දිගේ හිමින් ඒ ඇගිලි තුඩු අරන් ඇවිත් එයා සපා කාපු තැන නතර කලා.
"ස් ස් ස් ස් ස්..."
ඒ ඇගිලි තුඩු ගෑවෙද්දි දැනෙන වේදනාව එක්ක මට කෙදිරිගෑවුණා. මන් දැක්කා හිමින් ඒ ඇස් වලට කදුලුපිරෙනවා...මෝඩ කෙල්ල.
ඒත් එක්කම එයා ආපහු මගේ බෙල්ල පාමුලට නැමුණා. ආයිමත් වේදනාවක් දැනේවී යයි හිතපු මම තදින් ඇස් පියාගත්තා. එතන හපනවා වෙනුවට එයා එතන හිමින් උරන්න පටන්ගෙන කියන එක දැනෙන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ."අහ්හ්ම් මැණික"
වේදනාව හිමින් මගෙන් මැකී ගෙනන යද්දි
මට වෙන අමුතුම අලුත් වේදනාවක් දෙනෙන්න ගත්තා.අහ්හ්හ්ම්.. එයාගේ තොල් වලින් දැනෙන ස්පර්ශය නිසා මගේ මුලු හිතම හිරියකින් පුපුරන්න තරම් හැගීම් බර වෙලා. ඒ ලස්සන ඇස් කවදාවත් මට ලං නොවුණු විදිහට මේ තරම් ලං වුණ නිසා මාව ගිනිගන්නවා .මාව ගිනි ගන්නවා නෙමේ. එයා මට ගිනි තියනවා.තවත් කොහොමද ඉවසන්නේ එයා මට මේ තරම් ලං වෙද්දී? මගේ සිරැර බිම පෙරලන් ඒ මත හිටපු එයාව මම මගේ සිරැරට යට කරගත්තා.
YOU ARE READING
𝒘𝒊𝒏𝒈𝒔 𝒐𝒇 𝒍𝒐𝒗𝒆🔞 -(සිංහල GL) COMPLETED
Kurgu Olmayanසිංහල _ Gl 🔞 ............ කොහොම වුණත් මට වෙන කෙනෙක් ගැන හිතන්නේ නැති තරමට මේ කෙල්ල මට පිස්සු හදවලා තිබුණා. දවසින් දවස ඒ හුරතල් අහින්සක ඇස් වලින් මට මාව නැති කරවන තරම් හැගිම් පා කලා. ..............