.
.
.
'ඒ Zhan.... අන්න කොල්ලො ටික පටන් ගන්නයි යන්නෙ ආ....'Zhan අවදානයෙන් stage එක දිහාවට ඇස් යොමු කරේ මෙච්චර වෙලා ඇස් දෙක තිබ්බෙ phone එකේ නිසා.
'ඒ මචං එයාලා තාම දන්නෙ නෑ නේ?'
'නෑ නෑ ඕයි...'
එකපාරටම lights off වෙලා countdown එකක් යද්දි හැමෝම cheer කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ.
Let's go....1...2...3.................
..
.
✨Falling in love.............
Lights ආපහු ඔන් වෙද්දි ඒ පස්දෙනා stage එක උඩ මතුවෙලා හිටියෙ කලින්ටත් වඩා සද්දෙ දෙගුණ තෙගුණ වෙලා හැමෝම එයාලගෙ නම් කියලා කෑ ගහද්දි. ඒත් එක්කම music එක play වෙන්න ගත්තෙ ඒ තාලෙට Zhan ගෙ හිත යද්දි.
ඒත් ඒ පස්දෙනාගෙම මූණවල් දිහා එබි එබී බලපු Zhan ගල් ගැහුනෙ ඒ අතරින් එක්කෙනෙක්ගෙ මූණ දැක්ක වෙලේ.'Ooooooh................
.
.
.
.......... But How do I say.......h-h-how do I say, girl...............
.
.I'm falling in love...............
..............falling in love...........................
.
.......I'm falling in love...........falling in love................
I just want to scream.....I'm falling in love............
YOU ARE READING
Memories Bring Back You
Fanfiction... 'ඔබ කොහෙ සිටියත්... කොහෙ සැඟවුනත්... කුමන ස්වරූපයකින් සිටියත්... මා නුඹ සොයා පැමිණෙමි... දැන් නුඹ මා හැර ගියත්... අප නැවත ආයෙ මුණගැහේවි.... ඊළඟ ආත්මයේදී... මට ඔබ ව හමුවේවි....' ........................... .............................. ❤️💚✨