❤️ Chapter 13 💚

58 8 3
                                    

.
.
.
.

🌄🌄🌄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌄🌄🌄....
.
.
.
'වුත්තො මගෙ පෝන් එක දියන්!!'

'උඹ මගෙ පෝන් එක දියන් එහෙනං!'

'මම තොගෙ එක ගත්තෙ නෑ මිනිහො.'

'මේ මේ මං ගාව බං....'

'ඒ Lixin අයියෙ දියන් ඕක මෙහෙට!'

'වැරදිලා ගත්තෙ මං හිතුවෙ මුගෙ එක කියලා....'

'මගුල!'

'එතකොට මගෙ පෝන් එක කෝ??'

'ඈ??...ඇයි දැන් ඒකත් නැද්ද?'

'දැන් මෙතන තිබ්බනෙ.....මොන ප#ද ඉස්සුවෙ??'

'මම නම් නෙවේ!'

'Yibo! උඹද ගත්තෙ??'

'ඈ...නෑ....'

'තමුසෙ ගාව නේද...දියන් මෙහෙට!!'

'මං ගාව නෑ යකෝ!'

'එහෙනං මේ වෑන් එකේ හොල්මන් ඉන්නවද??'

'ෆෝන් හොල්මන Xihan අයියද දන්නෑ අර බලහං සද්ද නොකර ඉන්න විදිය ඉස්සරහට වෙලා....'

මෙයාලා උදේ පාන්දරම පිටත් වුණේ Tianjin වලට. අලුත් ඩ්‍රාමා එකේ OST එක මෙයාලට කියන්න හම්බවෙන්නෙ කියලා මෙයාලට ආරංචි වුණේ පෙරේදා. ඉතින් අද මේ යන්නෙ ඩ්‍රාමා එක ෂූට් කරන සයිට් එකට. පැයක් තිස්සෙ වෑන් එකේ ඉදලා වඳුරො ටික මරාගන්න ගත්තෙ Xihan ඉස්සරහම ශීට් එකේ ඉදන් අතකින් නලල තෙරපගනිද්දි.

'තොපිලා ඔය කරච්චලේ නවත්තගනිං මාව පිටිපස්සට ගෙන්නගන්නෙ නැතුව!'

'ඉතිං අයියෙ අපෙ ෆෝන් මාරු වෙලා දැන් Lixin ගෙ එක ආගිය අතක් නෑ!'

'මගුල් හු##.....දැන් තමුසෙ ඕක ඔබ ඔබ හිටියනෙ විනාඩි පහකට කලින්!'

'මම ඒක ඔඩොක්කුවෙ තිබ්බා ඊට පස්සෙ එහෙ බලලා මෙහෙ බලද්දි ඒක නෑ!'

Memories Bring Back YouWhere stories live. Discover now