.
.
.Recap....
.
.
Memories Bring Back You
......................................
Xiao Zhan ( Age 25 )
Wang Yibo ( Age 21 ).
.
.
.
.
.
.
.
.
එයාව එකපාරට ගල් වුණේ එළිය බලන් ඉද්දි පාරෙ ඇවිදන් යන කොල්ලෙක්ව දැකලා......... එයාව පාස් කරන් යන ටිකට ගල් ගිලලා වගේ බලන් හිටියෙ ඒ කෙනාව දැකල පුරුදුයි වගේ කියල හැඟුන නිසා...... සීට් එකෙන් නැගිටලා පිටිපස්සෙ වීදුරුවෙන් එබිලා බැලුවෙ එයා ඇවිදන් යන දිහාව...
.
.
..............'ඔබට හැකිද මාව නවත්වන්න Lan Zhan...?......'
......................... 'බලා සිටින්න.... ඔබ ට නැවතත් මා හැරයන්නට ඉඩ දෙන්නෙ නැහැ Wei Ying....එය යි මාගේ අරමුණ වන්නේ........' 🌹
.
.
.
තමන්ගෙ දෑස්වලට අදහාගන්න බැරි ඒ රුව දිහා ඔහු බලා සිටියෙ ඔහුගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගනිද්දි.
VOUS LISEZ
Memories Bring Back You
Fanfiction... 'ඔබ කොහෙ සිටියත්... කොහෙ සැඟවුනත්... කුමන ස්වරූපයකින් සිටියත්... මා නුඹ සොයා පැමිණෙමි... දැන් නුඹ මා හැර ගියත්... අප නැවත ආයෙ මුණගැහේවි.... ඊළඟ ආත්මයේදී... මට ඔබ ව හමුවේවි....' ........................... .............................. ❤️💚✨