❤️ Chapter 11 💚

57 9 2
                                    

.
.
.
^Beijing^
.
.
.
One month later....

පහුගිය මාසෙදිම Zhan ගොඩක් busy වුණේ එයාට ලැබුන movie එහෙකට රඟපාන්නයි. ඒක ඉවර වුණත් ඊළඟ මාසෙම තව drama එකක් shoot කරන්න ගන්නවා කියල එයාට Shuchang කිව්වම Zhan ගෙ මූණ පරල වුණේ විවේකයක් ලැබෙන්නෙ නැති නිසයි.

Shooting පටන් ගන්න කලින් cast එක meetup වෙලා ඒකෙ director පවත්වන පළවෙනි රැස්වීමට Zhan ට යන්න වුණේ එයාව දැනුවත් වෙලා දවස් දෙහෙකට පස්සෙ.
.
.
.
Zhan Shuchang එක්ක තැනට ඇවිත් රැස්වීම තිබ්බ රූම් එකට ගියේ එයාලා යද්දිත් කට්ටිය හැමෝම රැස්වෙලා ඉද්දි. හැමෝ එක්කම හිනාවෙලා එයාලා director එක්කත් පොඩ්ඩක් කතා කරාට පස්සෙ කට්ටියම නිශ්ශබ්ද කරන් director ඩ්‍රාමා එක ගැන ඉදන්ම හැමදෙයක්ම පැහැදිලි කරල දෙද්දි Zhan පොඩ්ඩක් බෙල්ල හරෝලා බැලුවෙ තව main cast එකට හිටියෙ කවුද කියලා.

'ම්ම්.... දන්න කවුරුත් නෑ වගේ...'

Zhan Shuchang ගෙ කනට කරල කිව්වෙ තවත් එයාලගෙ මූණවල් අධ්‍යනය කරන ගමන්.

එයාට ඉස්සරහින් ඉදන් හිටියෙ ලස්සන ගෑණු ළමයෙක්.

ඒ ගෑණු ළමයට එහාපැත්තෙ හිටියෙ තව පිරිමි කෙනෙකුයි එයාලා දෙන්නගෙ දෙපැත්තෙ managers ලා දෙන්නෙකුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ ගෑණු ළමයට එහාපැත්තෙ හිටියෙ තව පිරිමි කෙනෙකුයි එයාලා දෙන්නගෙ දෙපැත්තෙ managers ලා දෙන්නෙකුයි. එයාව නම් කලින් දැකල තියෙනවා වගේ මතකයක් ආවා award show එහෙකදි. නම තමයි Zhan ට මීටර් නොවුනෙ.

 නම තමයි Zhan ට මීටර් නොවුනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Memories Bring Back YouWhere stories live. Discover now