Warring 🔞
____01 _____
ආසියාවේ ප්රමුඛ පෙලේ ව්‍යාපාරිකු විදියට මුළු ආසියාවේ ම.. ප්‍රසිද්ධියට පත් අභිශේක් අභිමන්රැ...මහතා ලංකාවේ ප්‍රබල ප්‍රභු ඇමතිවරයෙක් වගේම ඔහු..ලංකාවේ...පාතාලයේ රඡු ලෙසත්..කොයි කා අතරත් ප්‍රසිද්ධය..අහිශේක්.. මහතාව Gold Lion යන අනුවර්තන.. නාමයෙන් අනෙකුත් පාතාල නායකයන් අතර බොහො ලෙස ප්‍රසිද්ධ වන අතර ආසියාවේ....ලංකාව පුරාමත්...අස්සක් මුල්ලක් නැරම නොදන්නා කෙනෙක් නැති තරම්....පවුලක් විදියට ගතතොත්.... අභිමන්රැ මහතාට ඉන්නේ පිරිමි දරැවන් දෙදෙනෙක් එක්ක හුරතල් දියණිය පමණයි... ඔහුගේ විවාහක බිරිඳ මිය ගොස් ඇති අතර අනියම් බිරින්දැවරැන් දෙදෙනෙක් ද සිටි .....
පවුලේ වැඩිමල් පිරිමි දරැවා ලෙස සයුෂ් වාශිත අභිමන්රැ...වයස තිස් හතක්.. වන මොහු තම මවගේ මරණයෙන් පසු පියාගේ සහ තම සහොදරයාගේ.. ක්‍රියාකාලප වලට තදින්ම විරැද්ධ නිසා පියාගේ.. කිසිම ව්‍යාපාරයකට හවුල් නොවී ඇමරිකාවේ තම මවගේ..තිබෙන්නාවු.. ව්‍යාපාර රැකබලාගෙන ඡිවත් වෙයි මොහුට තම මවගේ හැකියාවන්.. සහ ගතිගුණ තදින්ම පිහිටා ඇති අතර.. මෙවර ඇමරිකාවේ Best Fashion Design Award එකද හිමි කර ගත් සයුෂ් .. වෘත්තීයමයින් ඉතාමත් ප්‍රසිද්ධ මොස්තර නිර්මාණ ශිල්පියෙකු ද වෙයි සයුෂ්.. ලබන වසරේදී සිය තනිකඩ දිවියට සමුදීමට නියමිතයි...
.
.
.
.
.
.
.පවුලේ දෙවැනි පුත්‍ර රත්ණය විදියට ....
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan [ Slow update ]
Боевикත්‍රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව 𝕐𝕦𝕧𝕚 ♡𝕊𝕙𝕖𝕟𝕦