තවත් මකරීයෙක්...11 🤘

254 31 0
                                    


                   .............. 11 .............





යා....යා.....මේ cari මකරා ගැහුව නේද මට තව ඩෑස් එකක්. ..අනේ මගේ සුදු කලව....මුගේ ආච්චිට හික්කඩු යන්න යකෝ මේවා...ඇට ලේ මස් නහර තියෙන එව්වා.... අපේ තාත්තවත් ගහල නෑ ඔච්චර හයියෙන් මට...මුව නයාම කන්න ඕනේ... අනේ ඇත්තමයි මුගේ....

"මහත්තයා....අත ගන්න කො... අප්පා...රිදෙනවා..."

"අයියෝ බං උඹත් නිකං මලෙන් උපන් සමනලී වගේ නේ...පොඩ්ඩ ගෑවෙන්න බෑ කෙඳිරි ගානවනේ අනේ...මන්ද අපේ නංගිත් උඹත් එක්ක කොහොම ඉදි ද...කියලා...පොඩ්ඩක් fit එකේ හියපං...අනිත් එක හෙට මාත් එක්ක ජිම් එක පැත්තේ යමු නැත්තං ඔය කටු බොඩි හදා ගන්න බෑ...උඹ අපේ නංගීගේ නමට හරි වෙන්ඩ හබී නේහ්්්...ආ... කියපං..නැද්ද කියපං...කෝ...මං කැමති නෑ අපේ එකී ලැඡ්ඡ වෙනවාට.. "

"හා... හරි..මහත්තයා..."

මං ඔළුව නවාගෙන...හා...කියලා...කියුවා..කෙඳිරි ගාන හැටි පෙන්නන්න තිබ්බා...නංගිව මට දවසකට විතර දුන්නා නම්....අයියාට හීක් ගාන්න පෙන්නලා දෙන්න තිබුණා...එතකොට ඔය උඹ ගේ ලස්සනට තියෙන හඳ වගේ මූණ බිබික්කමක් වගේ කළු වෙලා තියෙයි.... මගේ බොඩිය දැකල තියනවා වගේ නේ.... යකු...මු ඒකට පද හදන්නේ මෙච්චර ලස්සනට මෙන්ටේන්.. කරන අසිරිමත් ඇගටනේ... කටු බොඩිය කියලා කියන්නේ මූ ඈ යකෝව්..... හා.... පොඩ්ඩක් ඉවසලා හිටපං කෝ..මං පෙන්නන්නම් වෙලාව ආවහම මගේ කටු බොඩිය එතකොටත් උඹට සඳ බොඳ වෙලා බොද වෙච්ච සදත් අතේ තියාගෙන තමා යන්න වෙන්නේ..... ආවා මෙතන cari මකරා...තොට නම් හොදක් සිද්ධ වෙන්න එපා මේ කියන දේවල් වලට....ම්්්.... යමං කෝ බලන්න ඔය කියන නමිකි ව අම්මා පල්ල මගේ හිතට සැටිස්... උනොත් අක්කී බාබා කියලා බලන්නේ නෑ බොසාට උණ ගැනෙන්න සෙට් කර ගන්නවා...මගෙ ළඟ තියෙන වැඩ කෑලී ටික දලා...ඒ දවස් වල එලෙවල් කාලේ කෙල්ලෝ බලෙන් මට නම්බර් දුන්නේ එව්වා අද ගත්තා නම් අයෙ නෑ අද අන්තප්පුරයක් රන් කරන්න තිබුනා.. කොහෙද ඉතිං මං පිණී.. පස්සෙන් ගියා මිසක්.... බාහිර ලොකයේ මනමාලියෝ.. ගැන උනන්දුවක් දැක්වුයේ නෑ නේ...ඇරත් අර පස්සෙන් ආපු... ප්‍රසිද්ධ මොඩ්ලර් අයියා... හම්මට...සිරි තා ඩිංගෙන් අමතක වෙනවා...ඇයි.. මගෙ බොසා... කී දෙනෙක්.. මට උනන්දු වෙනවා ද.. මගෙ හිත දිනා ගන්න....ඉව්.... අපේ බොසා මගෙ බෙල්ල කාපු එක මතක් වෙන කොටත් අමුතු කරන්ට් එකක් ඇග දිගේ යනවා.හරියට විදුලි ආදෙක්.. යනවා ව⁣ගේ... ඒක හරිම අමුතුයි... ආයිෂ්... මේ මිනිහා යන විදියට නම් හැප්පුනෝත්.. කෑලි ටික සවලෙන් එකතු කර තැහැකී... ඌ...ප් ස්්්.... සවලෙන් එකයි.... මතක් වෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා... යකුනේ... හම්මේ.. නතර කරා නේද.. අම්මට සිරි...ආහ්්...යකෝ... තව පොඩ්ඩක් එහෙට මෙහට උනා නම් ඇහේ බොලේ අතේ.. මුගේ අප්පාගෙ driving මෙව්වා ඇවිල්ල

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan  [ Slow update ]Where stories live. Discover now