................ 09 .............
තමුසෙ මොනාද සුදු මහත්තයා මෙච්චර අහස පොළොව ගැට ගහන්න කල්පනා කරන්න...."
"ආ....මම..."
"බය වෙන්න එපා නම් තමුසේ අපේ නංගි මරාගෙන කන්නේ නෑ.....ඒත් මං හිතන්නේ නෑ..උඹ වගේ හා පැටියෙක් එකී කයි කියලා.."
"එයා... වසයි ද..."
" නැත්තෙ මත් නෑ පොඩ්ඩක් කට සැරයි ඒ උනාට හරි හිත හොඳ කෙල්ල...බයවෙන්න දෙයක් නෑ... ඒක නිසා බය වෙන්නැතුව ඉන්නවා.... ඒකෙ කොහොමත් කැමති උඹ වගේ අහිංසක කොල්ලොන්ට තමයි..."
"ම්්......"
අහිංසක.... හ්්්්මං ගැන හිතාගෙන ඉන්න විදිය තමයි ඉතින් ඔය...හරි අපි බලමුකෝ..හෙට බලාගන්න බැරිය..මගේ අහිංසක කම... ඒ මොන ඡාතියේ සර්ව පිත්තල භාණ්ඩයක් ද දන්නෙ කවුද...
>>>>>
මං හදපු සුප් එකත් බිංදුවක් නෑ රම අමාශ ගත කරගෙන කිසිම වර්ණනාවක් නැතිව ඇමතිගේ සුගර් බෙීබීයා රතු පාට bmw එකෙන් ඉගිල්ලිලා.. යන්න ගියා...අම්මයි මායිත් සුප් එකටම ගැලපෙන්න කියලා ඉංගිලිස් පාන් එක කට සුදුළුණු බිකක් ගලා ටොස්ට් කරගෙන බටර් ටිකකුත් අතුල්ල ගෙන කැවා...
"පුතේ... "
"ආ... ඇයි අම්මේ..තව සුප් ඕනද.... පාන්.. ?"
" නෑ පුතේ මට ඇති ගොඩක් කන්න බෑ ආපිට ගියොත් අපාරදේ.. තව ටිකකින් අයෙමත් බොන්නම්... සුදු ළුණු වැඩිපුර දැම්මේ නිසාදෝ.. මන්දා උගුරට එනවා සුදු මහත්තයා..."
"ගුඩුස්.. දෙකක් තුනක් ගියානම්.. හරි යයි.. අම්මා.. ආ... මේ බෙහෙත් පෙති ටික බිව්වා නම් දැන් රෑ පෙත්තත්..බොන්න තියෙනවා නේ... අම්මේ..."
"බෙහෙත්... බෙහෙත්.. අනේ මන්දා.. සුදු මහත්තයා එක වේලකට දවසකට පෙති කීයක් නම් ගිලිනවා ද ..මං.. මට දැන් මේ බෙහෙත් බීම එපා වෙලා.. "
"අනේ.. අම්මේ... තව ටික දවසක් විතරනේ.. දොස්තර මහත්තයා කියුවානේ.. බෙහෙත් අඩු කරන්න පුලුවන් කියලා... ඒක නිසා... පොඩ්ඩක් ඉවසමු.. කෝ..අම්මා.... හිතුවක්කාර නොවී.."
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan [ Slow update ]
Actionත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව 𝕐𝕦𝕧𝕚 ♡𝕊𝕙𝕖𝕟𝕦