𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟣𝟫

1.4K 195 183
                                    






" ඔහ් ටේහ්‍යුන් "

ජන්කුක් ටේ දිහා බලන් කින්ඩියට කිව්වාම ටේ ජන්කුක් දිහාම කදුලු පිරිච්ච ඇස් වලින් බලන් හිටියා...

ලියාගෙන් ඇත්වෙලා ඩික් එක ආයේ බොක්සර් එකට දාගත්තු ජන්කුක් ටේ ඉන්න පැත්තට හැරුනා...

" කෝ ?කෝ උබේ නැට්ට ?? "

⁣ජන්කුක් ටේව විහිලුවට අරන් ටේගෙ පිටිපස්ස බල බල කිව්වා...

ජන්කුක් එහෙම කියන අතරේ ටේ පුංචි පුංචි අඩි තියමින් මැරිච්ච මිනිහෙක් ගානට ඇවිදන් ආවේ ජන්කුක් දිහාම බලන්...

ජන්කුක් ලියා රුම් එකෙට යන දිහා බලන් ඉදලා ටේ පහලට ගියත් හිත හදාගෙන එතන ඉන්න බැරි වුනා.. එ ලයිට්,ගේස්ට්ලාගේ කචබචේ, ඩිජේ එක්ක ටේට ජන්කුක් නිසා ඇතිවුන ඔලුව කැක්කුම තවත් වැඩි කරා... තවත් මෙතන ඉදගෙන කල්පනා කරනවාට වඩා ජන්කුක් ගැන ගිහින් බලන එකම හොදයි කියලා හිතිච්ච ටේ ජන්කුක් ලියා ගියපු කාමරේට ගියා ජන්කුක්ට දොර වහන්නත් අමතක වෙලා තිබ්බ නිසා තැකිමකින් දොර ඇරපු ටේගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා පපුව දිගේ කවුරුහරි පිහියකින් පහලට ඇදන් යනවා වගේ වේදනාවක් දුන්නා...මොකද එ වෙනකොටත් ජන්කුක් වැඩ පටන් අරන් නිසා...

ටේහ්‍යුන්ට කර ගන්න දෙයක් නැතුව ගියා එයා මුලු වෙලාවේම කරෙ කදුලු පාලනය කරන් ජන්කුක් දිහාම බලන් හිටපු එක වැරදලාවත් එ ඇස් ජන්කුක්ගෙන් අහක් වුනේ නැහැ... එයාට එකින් එකින් එක මතක් වෙන්න ගත්තා ජන්කුක්යි එයායි ඔය විදියට හිටපු විදිය..
එ හැම දෙයක්ම ඇස් ඉස්සරා මැවිලා පෙන්න ගත්තාම ටේට පුදුම වේදනාවක් දැනුනා...

ජන්කුක් දැන් කියපු දේ නිසා ටේ දැනගත්තා ජන්කුක් එයාවයි,බෝගම්වයි දකින්න ඇති කියලා එ වගේම ටේ දැන් දන්නවා කොච්චර එයා ඇත්ත කියන්න හැදුවත් ජන්කුක් එවා අහන්න පුලුවන් තත්වෙක නෙමේ ඉන්නේ කියලා එත් ටේ උත්සාහ කරන්න හිතා ගත්තා...

" කෝ බෝගම් ආවේ නැද්ද ?? "

" කු..කුකි මං මං කිය~~ "

✓  𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋Where stories live. Discover now