විනාඩි ගානක කිස් එක අතරතුර ආපු ජිමින් ගේ කොල් එකට ටේකුක් දෙන්නා ක්ලාස් රුම් එකෙන් එලියට ඇවිත් ගේට් එක පැත්තට ගියා...එ යන කොටත් අර ත්රිබලත් එතන ඉන්නවා.. ලං වෙන්න ලං වෙන්න ජන්කුක් ඇහිබැමි එකතු කරලා ඇස් දෙක පොඩි කරලා බැලුවා..
එ දෙන්නා එන දිහා කෙන්තියෙන් බලන් ඉන්න ජිමින්වයි ඉට එහා පැත්තේ ඇස් වල කදුලු පුරවන් බලන් ඉන්න යුන්ගි වයි යුන්ගිට එහා පැත්තේ යුන්ගි දිහා අසරණව බලන් ඉන්න හොබිවයි...
ලගට ලං වෙනවත් එක්ක එහෙම්ම ඇස් පහලට අරන් ගියපු ජන්කුක් ගෙන් බකස් ගලා හිනාවක් පැන්නේ යුන්ගිගේ කදුලු පිරුන ඇස්වලට හේතුවත් දැනගෙන...
" ජිමින් මොකක්ද උට්ටො ඔය කරන්නේ "
හිනා වෙන ගමන් ජන්කුක් ජිම්න්ගේ මුහුණ දිහායි යුන්ගිගේ ජුන්ඩා අල්ලන් තදින් මිරිකන් ඉන්න ජිමින්ගේ අත දිහායි යුන්ගි දිහායි බැලුවා..
" අ..අඩෝ කු.. glup* කුක්කා "
යුන්ගි කතා කරනවාත් එක්කම ජිමින් ගේ අත ජුන්ඩාව තච මිරිකන්න ගත්ත නිසා කෙල ගුලියක් ගිලලා ජන්කුක් දිහා මාව බේරගනින් ලුක් එකකින් බැලුවා...
" කො කො ජිමින් අතහැරපන්.. ඔන්න ඔච්චර මිරිකුවොත් උබටම තමා අවාසි මචං "
ජන්කුක් ජිමින්ගේ අත ඩික් එකෙන් අයින් කරාම යුන්ගි අත් දෙකෙන්ම එයාගේ සුරතලාව අල්ලගෙන දෙකට නැමුනා...
" අවාසි!. අවාසි පකක් !! "
" මොකද මේ දැන් ඩොං ගිහින් ඉන්නේ ඔයා "
" මේ මෙකා "
කියපු ජිමින් තාමත් නැමිලා ජුන්ඩා අත ගහන යුන්ගිගේ ඔලුවට අත හොදට උඩට උස්සලා ටෝං සද්දයකුත් එක්ක පතිත කලේ ශෝට් එකත් එක්ක යුන්ගිගේ මොලේ බම්ප් වෙද්දි..
" ටේ ක්ලාස් එකෙන් ආපු නිසා මාත් ප්රොරොෆෙසර්ට බොරුවක් කියලා පැන්නා. එ එන ගමන් ඉන්න කොට මේ බේසිකයායි අන්න අරුයි ඩාන්සින් රුම් එකේ ජනේලේ ලග ඉදන් එකේ ඉන්න නැට්ටිච්චියොන් ගේ පුකවල් දිහා බලන් පැනි හලනවා "

VOUS LISEZ
✓ 𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋
Fanfiction" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් මගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම් " ⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢ ꕺ ' 𝗙𝗿𝗶𝗲𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗯𝗲𝗻𝗲𝗳𝗶𝘁𝘀 ' යාලුවො දෙන්නාගේ අවසන් දෛවයේ තී...