𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟤𝟣

1.2K 183 158
                                    




ඉයේ රෑයෙන් පස්සේ ඇදට ඇවිත් නිදා ගත්ත දෙන්නා දවල් දෙක වෙන කොට ඇහැරුනාත් මේ වෙනකන් ඇදෙන් බිමට බැහැලා හිටියේ නැහැ...

මුලින්ම නැගිටපු ජන්කුක් නිරුවත්ව තමන්ට එහා පැත්තේ නිදන් ඉන්න ටේගේ ඇගේ රතු පැල්ලම්, තැලිම්, රතු වෙලා ඉදිමිලා තියන කම්මුල් තොල් දිහා හැගිමක් නැතිව බලන් හිටියා...

ඉට විනාඩි ගානකින් පස්සේ ටේ කෙදිරිල්ලක් එක්ක හෙමින් හෙමින් ඇස් ඇරියාම තමන් දිහා බලන් ඉන්න ජන්කුක් දිහා බලලා හිනා වුනත් එ එක්කම ජන්කුක් ටේගේන් ඇස් අරන් අතක් ඔලුව යටින් තියන් සිවිලිම දිහා බලන් කල්පනා කරන්න ගත්තාම ටේහ්‍යුන් ජන්කුක්ගේ පැත්තට පෙන මුහුන දිහා බලන් හිටයා...

පැය බාගයක් තිස්සේ කල්පනා කරපු ජන්කුක් කිසිදෙයක් නොකියා ඇදෙන් බැහැලා බාත්රූම් එකට යන දිහා ටේහ්‍යුන් බලන් හිටියේ එයාට පිටුපලා යන ජන්කුක් ටික ටික එයාගේ ඇස් වල පිරෙන කදුලුවලට බොද වෙද්දි...

..

පැයක් විතර බාත්රූම් හිටපු ජන්කුක් නිරුවත්වම ඇවිත් ඔලුවෙ ඉදන් ⁣බෙඩ්ෂිට් එක පොරවන් ඉන්න ටේව බෙඩ්ෂිට් එක අයින් කරලා අත් අතරට උස්ස ගත්තේ ටේත් ජන්කුක්ගේ බෙල්ලේ වටේ අත් ඔතන් බෙල්ල අස්සේ මුහුන හංග ගද්දි...

ටේව බාත්ටබ් එකෙන් තිබ්බ ජන්කුක් එතනින් හැරිලා යන්න හදද්දිම ටේ ජන්කුක්ගේ අතක් අල්ලා ගත්තා...

ටේ අත අල්ලපු නිසා ටේගේ මුහුන දිහා බලපු ජන්කුක් පපි අයිස් වලින් තොලුත් උල් කරන් ඉන්න ටේ දිහා බලලා හුස්මක් පහල දාලා බාත්ටබ් එකෙන් ටේට පිටිපස්සෙන් වාඩි වුනාම ටේ හිනා වෙලා ජන්කුක්ගේ පපුවට හේත්තු වුනා...

" කුකි "

ජන්කුක් ටේහ්‍යුන්ව හෙමින් හෙමින් හොදන්න ගත්තත් ජන්කුක් නැගිටපු වෙලේ ඉදන් තාමත් එයා එක්ක කතා නොකරපු නිසා ටේට අපහසුවක් වගේම දුකක් දැනුනා අන්තිමට ජන්කුක්ම කතා කරනකන් බලන් හිටපු ටේ කතා කරා......

" ම්ම්?? "

ජන්කුක්ගේන් මිමිනිල්ලකින් විතරක් උත්තරයක් ලැබුන නිසා ටේ ඔලුව හරවලා ජන්කුක් දිහා බලලා ඉස්සරා බලා ගත්තා...

✓  𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋Donde viven las historias. Descúbrelo ahora