𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟣𝟢

1.6K 215 51
                                    









හොබි එක්කම කයියක් දාගෙන ජන්කුක් කෙලින්ම බාස්කට් බොල් කොට් එකට ගියා..එක ඉන්ඩො කොට් එකක්.. කොට් එකට ආපු ජන්කුක් චේන්ජින් රෑම් එකට ගිහින් හොබි එක්කම චේන්ජ් කරන් ඇවිත් ප්‍රැක්ටිස් කරන්න ගත්තා....

පැය එකහාමාරකට පස්සේ ⁣යුන්ගි කොට් එකේ ඩොර් එක ලග ඉදන් ඇවිදන් එනවා නිකන් නෙමේ නොන්ඩි ගගා එනවා...

යුන්ගි එනවා දැකපු හොබියි ජන්කුක්යි ප්‍රැක්ටිස් කරන එක නවත්තලා පැත්තකට ගියේ යුන්ගිත් නොන්ඩි ගගා එ පැත්තට එද්දි....

🐿" මේ මේ යුන්ගි උබ දැන් කියන්න එපා උබ බෝටම් උනා
කියලා "

🐱 " උබ උට්ටක් කියවන්න එපා බල්ලෝ "

යුන්ගි අමාරුවෙන් එහෙම කිව්වා...

🐿 " එහෙනම් මොකො නොන්ඩි ගහන්නේ?? "

හොබි හිනා වෙවි ඇහුවාම යුන්ගි හොබි දිහා බලලා ජන්කුක් දිහාත් බැලුවේ එයාත් හිනා වෙන ගමන් උත්තරයක් බලාපොරොත්තු වෙන නිසා...

එ දෙන්නා දිහා බලලා කලකිරිමේ මුඩ් එකකින් ⁣ලොකු හුස්මක් පිට කරපු යුන්ගි ඇගිලි දෙකක් ඩ්‍රමාටික් විදයට එයාගේ ඇස් දෙකට තද කරා....

𝙵𝚕𝚊𝚜𝚑 𝚋𝚊𝚌𝚔 🔍

ජිමින් යුන්ගිවත් ඇදගෙන කෙලින්ම ගියේ බාත්රුම් එකට... ගිහින් විනාඩියක් විතර දෙන්නා මුහුණට මුහුණ බලන් හිටියා...

යුන්ගි ඊලගට මොකක් වෙයිදො කියන සැකෙන් බලන් ඉද්දි ජිමින් යුන්ගි දිහාම බලන් හයියෙන් හුස්ම ගත්තේ පපුවත් උඩ පහල යන කොට....

එක පාරටම ඇරිලා ගිහින් දොර ලොක් කරපු ජිමින් තඩිබිඩි ගාලා ඇවිත් යුන්ගිව සින්ක් එක ලගට හේත්තු කරලා ඉක්මනට ඉක්මනට බෙල්ට් එක ගලවන්න ගත්තේ යුන්ගි හිනා වෙද්දි...

' ඔහ් එයාගේ කෙන්තිය නිමිලා ද කොහේද '

කියලා හිතපු යුන්ගි ජිමින්ට එයාගේ වැඩේ කරගන්න දුන්නා...

ජිමින් යුන්ගිගේ කලිසම පහත් කරලා මුහුණ උස්සලා යුන්ගි දිහා බැලුවා...

එත් එක්කම යුන්ගිව ජිමින් අනෙක් පැත්ත හැරව්වේ යුන්ගිත් ටිකක් ගැසේද්දි...
ජිමින්ගේ හුස්ම එයාගේ බට් එක ලග දැනෙද්දි යුන්ගි කට කොනෙන් හිනා වුනා...

✓  𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋Donde viven las historias. Descúbrelo ahora