" ආහ් ඉලන්දාරියා ඉයේ මොකටද මගේ පොඩි එකාව තියන් හිටියේ?"ජන්කුක්ගේ සහ ටේගේ ඔම්මා අප්පලා ලිවින්ග් එරියා එකට ඇවිත් ජන්කුක්ලාට ඉස්සරා සෝෆා එකෙන් ඉදගන්න ගමන් මිස්ටර් කිම් එහෙම ඇහුවා...
" පොඩි එකාට ෆක් කරන්න තියන් හිටියේ "
ජන්කුක් ඇහෙන නැති ගානට හෙමින් මිමිනුවාත් ලග හිටපු ටේට ඇහිච්ච නිසා එයා ජන්කුක්ගේ වැලමිට ලග කොනිත්තුවා..
" මොකද්ද කොලුවො? "
" ආහ් නැහැ අන්කල් අපි ඊයේ පොඩ්ඩක් යාලුවෝ එක්ක නයිට් ස්පෙන්ට් කරා "
ජන්කුක් එහෙම කියන කොටත් ජියොන් ජන්කුක්ට දුන්නේ නොරිස්සුම් බැල්මක්...
" හරි පුතා දැන් කියන්න කෝ මොකටද අපිට එන්න කිව්වේ එකත් උදෙන්ම "
එ සොහි වන ටේගේ ඔම්මා...
" මේ ~~"
" ඔම්මාමාමා ඔයාගේ චුටි පුතා ආවාවාවාවා "
එකපාරටම මෙයින් ඩොර් එකෙන් කඩාන් පැනලා බිම වැතිරිලා මින්හි දිහා බලන් අත් දික් කරන් කැගැව්වේ ජුන්...
දුවිලි මඩවලින් නාලා දහඩිය පෙරාගෙනම තමා ජුන් ආවේ..ජුන්ගේ සද්දේට ඔක්කොමලා එක පාරට නම්ජුන් දිහා බැලුවාම එයාට හිනාවක් ගියේ දැන් ඔක්කොමලා එයා ලගට දුක අහන්න දුවන් එයි කියලා හිතලා....
" tks අයියෝ මේ මෙකානේ ඔයා කියන්න කුක් මොකද්ද කියන්න ගියේ "
සොහි නම්ජුන් දිහා බලලා පාරේ යන බල්ලෙක් ගානට දාලා කියලා ජන්කුක් දිහාවට ඇරිලා කිව්වාම අනිත් අයත් ජුන්ව ගනන් ගන්නේ නැතුව ජන්කුක්ට අවදානේ දුන්නා...
" මේ ගෙදර එකෙක්ටවත් මං ගැන ගානක් නැහැ හික් "
කවුරුත් තමන්ව ගනන් ගන්නැ කියලා දැනගත්තු නම්ජුන් බිමින් නැගිටලා පස්සත් ගස ගස ජන්කුක් කියන්න යන ඔපේ හොයන්න ජින් ලගින් ටිකක් ඇතට වෙන්න වාඩි වුනා...
" හරි මෙකයි ටේහ්යුන්ය් මායි ලවර්ස්ලා "

ESTÁS LEYENDO
✓ 𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋
Fanfic" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් මගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම් " ⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢ ꕺ ' 𝗙𝗿𝗶𝗲𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗯𝗲𝗻𝗲𝗳𝗶𝘁𝘀 ' යාලුවො දෙන්නාගේ අවසන් දෛවයේ තී...