𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟣𝟥

1.4K 199 50
                                    












𝘕𝘦𝘹𝘵 𝘥𝘢𝘺 𝘮𝘰𝘳𝘯𝘪𝘯𝘨 🌤

( ටේකුක් දෙන්නා පුල් සෙක්ස් කරපු දවසේම තමා යුන්මින් ස්මට් එකත් යන්නේ ඉතින් මේ ඉට පස්සේ දවස)


ටේ උදේන්ම හැරුනා නැහැ නැහැ සමාවෙන්න දැන් වේලාව දවල් දෙකයි...

ඇස් දෙක හෙමින් ඇරපු ටේ ටික වෙලාවක් හැමදෙම ඔලුවට process වෙනකන් හිටියා...

ටික ටික ඊයේ වෙච්ච දේවල් මතක් වෙද්දි හිනි හිනාවක් තොල් වල ඇදුනාත් එයාට දැනිච්ච වේදනාව මතක් වෙලා ටේහ්‍යුන්ගේ මුහුනේ හිනාව නැති වුනා...

ඉතින් ආයේ ටික වෙලා නිදා ගන්න කියලා ඇස් පියා ගත්ත ටේහ්‍යුන් ⁣එයාගේ අත මෙට්ට උඩ එහෙ මෙහෙ ගෙනිච්චා එත් එක්කම එයාගේ අතට චුටි රබර් කැල්ලක් වගේ දෙයක් අහුවුනා..

ඉතින් එ මොකක්ද කියලා බලන්න ටේහ්‍යුන් ඇස් වහගෙනම එ රබර් කැල්ල ව⁣ගේ දෙය ඇගිල්ලෙන් එහෙ මෙහෙ කරන්නයි අදින්නයි ගත්තා. එහෙම කරනකොට පොඩි ආතල් එකක් එන නිසා ටේහ්‍යුන්ට හිනි හිනාවක් ගියා හිනාවක් එක්කම ටේහ්‍යුන් දිගටම එ වැඩේ කරා..තාම ටේහ්‍යුන්ට සිහියක් නැහැ එ මොකක් වෙන්න ඇතිද කියලා...

එත් එකපාරටම ටේහ්‍යුන් වෙඩිල්ලක් වගේ නිදාගෙන හිටිය තැනින් අතකුත් තියලා ඉස්සුනා...

ඔව් එයාගේ මොලේට දැනුයි වැටුනේ එ මොකක්ද කියලා වගේම එයා ඉන්නේ මෙට්ටේ නෙමේ උඩ නෙමේ කියලා...

එයා හිටියේ ජන්කුක්ගේ පපුව උඩ එතකොට අර රබර් කැල්ල ජන්කුක්ගේ නිපල් එකක්...

( මට හිනා මේක ලියද්දි😂😂)

ඩිම් වෙලා නැගිට්ට ටේහ්‍යුන් මුලින්ම බැලුවේ එයා කරපු වැඩේට ජන්කුක් නැගිටලාද කියලා නැහැ ජන්කුක් කටත් ඇරන් කෙලත් පෙරන් නිදි...

ඉතින් හුස්මක් පහල දාපු ටේහ්‍යුන් කල්පනා කරේ එයා කොහොමද ජන්කුක්ගේ පපුව උඩට ආවේ කියන එක එ විශාල ඇදේ ඊයේ නින්දෙන් වුනත් ටේහ්‍යුන්ට මතකයි එයා මෙහෙ පැත්තේ නිදා ගද්දි ජන්කුක් හිටියේ අනෙක් අයිනේ ඉතින් ජන්කුක් එයාව තුරුල් කරගන්න කොහෙත්ම ඉඩ නැහැ සමහර විට එයාම ⁣ඇදේ පෙරලිලා පෙරලිලා ජන්කුක්ට තුරුල් වෙන්න ඇති...

✓  𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋Opowieści tętniące życiem. Odkryj je teraz