𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟤𝟦

1.1K 197 109
                                    





පැය බාගයක කාලයක් යන්න ඇති.. යුන්ගිත් කෑම අරන් ආවාට කන්න එ අයට කිසිම පි⁣රියක් තිබ්බේ නැහැ.. මේසෙට ඔලුව ගාගත්ත ටේහ්‍යුන් තාම එහෙම්මයි.. ජිමිනුත් ටේට කතා කරත් ටේ ඔලුව ඉස්සුවෙවත් ආයේ කතා කරේවත් නැහැ.. එතනින් ගියපු ලියා ජන්කුත් තාම නැහැ..

ඉට විනාඩි ගානකට පස්සේ ඔලුව තියන් හිටපු ටේහ්‍යුන්ට ඇහුනා එ අයගේ මේසේ පැත්තට එන අඩි සද්දයක් මේ වෙනකොට එයා පොඩ්ඩක් සන්සුන් වෙලා හිටියත් හිතේ වේදනාවට තාමත් කදුලු නතර නොවි ඇස්වලින් වැටෙනවා..

🐱 " මොකො වුනේ?? "

" ටිකක් අමාරු වුනා එත් අවුලක් නැහැ බන් ෂේප් "

ඔව් එ ආවේ පැය බාගයකට කලින් ගියපු ලියායි ජන්කුක්යි... යුන්ගි එතන⁣ට ආපු ජන්කුක්ගෙන් ඇහුවාම ජන්කුක් හිටගෙනම උත්තර දුන්නා.. ජන්කුක්ට එහා පැත්තෙන් ලියාත් හිටගෙන හිටියා..

" ලියා ආර් යු ඩන් නව්?? "


" හ්ම්ම් ඔව් අයිඇම් සො හැපි යුන්ගි ඔප්පා "

ලියා දත්ටිකම විරිත්ත ගෙන යුන්ගිට උත්තර දුන්නේ කකුලේ ඇගිලි වලින් ඉස්සෙන ගමන්..

" අනේ ජන්කු ඔප්පා තැන්කිව් සෝ මච් අනේ.. මන් හි⁣තුවේ නැහැ මන් කියපු නිසා ඔයා මේ දේ කරයි කියලා.. මන් මාරම අප්සට් එකේ හිටියේ අනේ තැන්කිව්.. අනික ඔයා දන්නැ ඔයා එහෙම කරනවා බලන ඉන්න කොට මාරම හොට් ඔප්පා ඔයා කැහැගහන ⁣කොට ගොඩ් "

ජන්කුක් දිහාවට හැරුන ලියා ජන්කුක්ගේ අතකුත් අල්ලන් ඇදලා පැදලා කියවන්න ගත්තේ ටේහ්‍යුන්ට ඇහෙන්න හයියෙන් වගේම ෂෙප් එකේ ටේහ්‍යුන් දිහා බලන ගමන්...

ඔලුව මේසෙට ගහගත්තු ටේහ්‍යුන් කිසිම වෙනසක් නැතුව එහෙමම හිටියා...

ජන්කුක් ආපු බවක් කටහඩෙන් දැනගත්ත ටේහ්‍යුන්ගේ ඇස්වලින් උනු කදුලු ගලන් ගියා..
ලියා කියන දේවල් ඇහෙනවත් එක්කම ඇස් තද කරලා වහගත්තු ටේහ්‍යුන්ට එ කියන දේවල් එක්ක ජන්කුක් ලියාව මැවිලා පෙන්න ගත්තාම ටේහ්‍යුන් මේසේ උඩ තිබ්බ ඇගිලි ගුලි කර ගත්තා..

" ඔහ් රියලි ඩාර්ලිග්.. ඩු යු ලයික් ඉට් "

" යෙස් ඔප්පා.. දන්නවද මන් එලියට ආවාම ඔක්කොමලා මගෙන් මගේන් ඇහුවා ඔයා මගේ ලවර් ද කියලා.. මන් ඉතින් ඇත්ත කිවවා.. අපි රිලේෂන්ෂිප් එකක එකක ඉන්නවා "

✓  𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin