දවස් ටික සාමාන්‍ය විදියට ගෙවුනා.. ඇත්තටම සාමාන්‍ය විදියට කිව්වොත් ජන්කුක්ගේ මගහැරිම්, එරවිම්, නොක්කාඩුවට කියන කතා එක්ක ටේහ්‍යුන් එ එක්සැම් සතිය ගෙවලා දැම්මා...කොච්චරවත් ජන්කුක් එයාට වෙනස්කම් කරත් ටේහ්‍යුන් ඒ හැම දේම දරාගෙන බලන් හිටියා.. ගොඩක් වෙලාවට එයා ඉද්දිම ලියා එක්ක කාලේ ගත කරන ජන්කුක් නිසා ටේහ්‍යුන්ගේ හිත ගොඩක් රිදුනා...
එක්සැම් එකත් ඉවර වෙලා දවස් කිහිපයක් ගෙවුනා.. එ දවස් ටිකට කොලෙජ් එකේ තියන graduation එකට වගේම පාර්ටි එකට ඔගනයිසින් ටිම් එකේ හිටපු ටේහ්‍යුන් ටිකක් බිසි වෙලා හිටියේ නිසා එයාට ජන්කුක්ව හම්බ වුනේ නැති තරම්..ජන්කුක්ව එ දවස් ටිකට කොලෙජ් එක ඇතුලේ කලාතුරකින් දැක්කත් වැඩි අවදානයක් දෙන්න ලැබුන් නැහැ..
එදා නිවාඩු දවසක් ඉලග දවසේ තියන grduation එකට කලින් දවස් ටිකේම මහන්සි වෙච්ච ටේහ්‍යුන් එදා දවසේ ටිකක් දවල් වෙන්න නිදා ගෙන පහලට ආවේ උදේ කෑම කන්න...
ඩයිනින් ටෙබල් එකට ඇවිත් පුටුවක් ඇදලා වාඩි වෙච්ච ටේහ්‍යුන් ලොකු ඇනුමක් හැරියේ ටේහ්‍යුන් දිහා බලන් කිචන් එකෙන් කිරි විදුරුවක් අරන් එන මිසිස් කිම් සොහිවත් හිනස්සලා..
" හොදට නිදා ගත්තා ද.. හ්ම්?? "
කිරි විදුරුව ටේහ්‍යුන් අතට දිලා සොහි හිනා වෙලා ඔලුව වනන ටේහ්‍යුන්ගේ ඔලුවත් අත ගාලා ටේහ්‍යුන්ට ඉස්සරා පුටුවෙන් වාඩි වුනා..
අත් දෙකෙන්ම කිරි විදුරුව අල්ලන් බිලා ඉවර කරපු ටේහ්‍යුන් දිහා සොහි බලන් හිටියා.. ජන්කුක් එක්ක බ්‍රෙක් අප් වෙච්ච දවස් වල ඉදන් ටේහ්‍යුන් ගේ වෙනස් වෙච්ච මුහුන දිහා සොහි දුකින් බලන් හිටියා...
" ඔම්මා?? "
තමන් දිහාම බලන් ඉන්න සොහි දිහා බලන් ටේහ්‍යුන් ඇහුවා..
හොද හුස්මක් අරන් පහත දාපු සොහි මේසේ උඩ තිබ්බ ටේහ්‍යුන්ගේ අතකින් අල්ල ගත්තා.." බෙයා.. මේ අහන්න කෝ ඔම්මාට ඔයාට කියන්න දෙයක්
තියනවා "" මොකද්ද ඔම්මා "

ESTÁS LEYENDO
✓ 𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋
Fanfic" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් මගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම් " ⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢ ꕺ ' 𝗙𝗿𝗶𝗲𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗯𝗲𝗻𝗲𝗳𝗶𝘁𝘀 ' යාලුවො දෙන්නාගේ අවසන් දෛවයේ තී...