❄️ Chapter 08 ❄️

505 102 11
                                    


🎵I was lost within the darkness , but then i found you 🎵


Author's P.O.V

ඇස් පිය ගහන පමාවට වගේ දින සති ගෙවිලා යන්න යනකොට ian ගේ ජීවිතේත් ඒ එක්කම ගත වුනේ එයාගේ අර සුපුරුදු නන්නත්තාර විදිහටමයි.. දෙමාපියොන්ට සහෝදර සහෝදරියන්ට කියලා අමුතුවෙන් වෙන් කරන්න කාලයක් එයාට තිබ්බේ නැහැ.. එයාගේ ජීවිතේ නූලක් නැති සරුංගලයක් හුලග හමන පැත්තට කඩාගෙන යනව වගේ එයාට එවලේ කරන්න ඕන මොනවද එයා ඒ දේ කලා.... හොදද නරකද අනිත් මිනිස්සුට එකෙන් කරදරයක් වෙයිද
, ප්‍රතිඵලය මොකක්ද ඒ කිසි දෙයක් එයාට අදාල වුනේ නැහැ...

බොක්සින් , බයික් රේස් ක්ලබින් , ඉදලා හිටලා යන ලෙක්චර්ස් එක්ක එදා Zhan එක්ක වලියක් දාගෙන මාසෙක කාලයක් ගෙවිලා ගියේ ian ගේ ඇස් වලට ආයේ Zhan ව දකින්න නොලැබෙද්දි... ඉදලා හිටල යුනිවර්සිටියේ දකුණු කොටසට සෙට් එකම ගියත් ඒ එක දවසක්වත් Zhan ව එයා දැක්කේ නැහැ වගේමයි Zhan ව හොයන්නත් ian ට වුවමනාවක් තිබ්බේ නැහැ.. කොටින්ම ගත වුන මාසයට කොල්ලාගේ මතකෙට Zhan ව වැරදිලාවත් ආවේ නැහැ .

" ඔහ් මයි ගෝඩ්..ආහ්ම්ම්ම්.."

ක්ලබ් එකේ අදුරු මුල්ලකට වෙලා බිත්තියටයි ian ටයි මැදිවෙලා හිටිය කෙල්ල උගුරෙන් හරි සරාගි විදිහට කෙදිරිලි පිට කලේ එවෙලේ මුලු ඇගම ගිනියම් වීගෙන ඇගෙට දැනෙන හැගීම් ඉවස ගන්න බැරුව..

" උබට සැප දෙන්න මමනේ..මගේ නම කියලා කෑගහපන්..කොහේ යන දෙයියෙක්ට අඩ නොගහ..!"

"ආව්..හ්ම්ම්..."

Ian දත් මිටි කාගෙන මිමිනුවේ ඒ නමක් නොදන්න කෙල්ලගේ තට්ටමකට හයියෙන් පහරක් ගහලා..

ඊයේ ආයේ වතාවක් බොක්සින් ගහලා දින්න සල්ලිත් අරගෙන සෙට් එකම අද ක්ලබ් බැස්සේ ඒ සතුට සමරන්න.. බෙයිජිං , ෂැංහයි වල තියෙන ෆයිව් ස්ටාර් ක්ලබ් වගේ නෙමෙයි මේවා සාමාන්‍යය පන්නයේ ඒවා...ෆූජියන් පලාතටම තියෙන්නේ අතේ ඇගිලි ප්‍රමාණයටත් අඩුවෙන්..ලොන්‍යැන් වල තියෙන එකම ක්ලබ් එකත් මේක.. ලොන්‍යැන් වල ඉන්න ටිකක් යමක් කමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එන්නේ මෙතනට.. වී.අයි.පි ඒරියා ඒවා මේවා මුකුත් නැහැ බොන්න වගේම ඩාන්ස් කරන්න ඔක්කොම තියෙන්නේ එකට.. මේක ඇතුලේ නැති දෙයක් නැහැ.. කරන්න පුලුවන් නිතී විරෝධී වැඩ ඔක්කොම මේක ඇතුලේ වෙනව..

CRAZY LOVE 🌼 (Yizhan ff ) Dove le storie prendono vita. Scoprilo ora