🌸Chapter 08🌸

89 17 0
                                    

Teahyung pov... 

අද දවස කවදාවත් නැතුව සතුටින් ගෙවිලා ඉවර වුනා.හොබි හියොන්ග් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන මම කැෆේ එකත් වහලා ටේබල් එක උඩ නින්ද ගිහින් ඉන්න සූබින්වත් අහරවගෙන ගේ ඇතුලට යනකොට ජිමින් යොන්ජූන් එක්ක ලොකු කතාවක

"ඒ ටේයියෝ"

"අහ්"

"අර කතාව කියපන් මුන් දෙන්නට"

මම සූබින් යොන්ජුන් දෙන්නගෙ ඉස්සරහ ඉඳගනිද්දි ජිමින් ෆ්‍රිජ් එකට හේත්තු වුනේ අත් දෙකත් බැදගෙන.

"හියොන්ග් ඒ පාර මොක්කද දාගත්ත ප්‍රශ්නෙ"

"යොන්ජුනා..

"හරි හරි කියන්නකො"

"හ්ම්ම්..කාරනා දෙකක් තියෙනවා.මන් දෙකම කියන්නම්.මුලින්ම කියන එකනම් අපි හැමොගෙම හොඳට.තේරුනාද"

"හරි"

මම ආයෙ පාරක් ජිමින්ගෙ මූන දිහා බලලා ජිමින් ඇස් වලින් සන් කරේ මන් ඉන්නවනෙ කියන්න වගෙ නිසා මම කතාව පටන් ගත්තා.

"හෙට ඉදන් ඔයාලා කොලේජ් ඉවර වෙලා ගෙදර එන්නෙ සෑම් එක්ක.තේරුනාද"

"අනේ හියොන්ග්.ඒත් ඇයි.එතකොට මගෙ බාස්කට් බෝල් ප්‍රැක්ටිස්"

සූබින් කිව්වෙ නහයෙන් අඬ අඬ..

"ඇත්තම කියන්නම්කො.එතකොටවත් ඔය ගොන් මොට්ටල මොලෙ පෑදෙන්නෙ නැතෑ"

එහෙම කියලා මම අද හවස උන සිද්ධිය සූබින් යොන්ජූන් එක්ක කියන්න ගත්තා.ඒ කලු කාර් එකෙ කවුරු හිටියත් උන් මාව ෆලෝ කරනවා කියන්න මට තේරිලා තිබුන නිසා යොන්ජූන්වයි සූබින්වයි පරිස්සම් කරන්න මම දෙපාරක් හිතුවෙ නෑ.මට මොන දෙයක් උනත් මගෙ සහෝදරයන්ට පන වගෙ ආදරේ කරන බව ජිමින් උනත් දන්න නිසා අමුතුවෙන් ගාඩ්ලා මොකටද කියලා හිතලා ජිමින් සෑම්ගෙන් කොල්ලො දෙන්නව බලාගන්න ඉල්ලිම කරා.සෑමුත් ඒකට කැමති වෙලා තිබුනේ දැන් ටිකකට කලිනුයි..

"හරි අපි ඒ විදිහට කරා කියමු ජිමින් හියොන්ග්.එතකොට කවුද අපේ හියොන්ග්ව ගාඩ් කරන්නෙ"

"ඇයි මේ මන් ඉන්නෙ"

"අනේ හියොන්ග් යන්න අප්පා.තාරාවෙක් වගෙ ඉන්න ගමන් ගාඩ් වැඩ කරන්නෙ කොහොමද"

VILLAIN (TaeKook FF) COMPLETEDWhere stories live. Discover now