08. සත්වන කොටස

309 40 1
                                    

මව් පදවිය හරි උතුම් දෙයක්..

ගෑණු අපි හරියට පින් කරලා ඇති ඒ මව් පදවිය ලබා ගන්න.

ගෑණු අපි විදින්නේ පොඩි දුක් කන්දරාවක් නෙමෙයි....

ඉවසීම.

දරා ගැනීම.

පෞරුෂය

ගෑණියෙක් නම් අනිවාර්යයෙන්ම තියාගනින් අන්න ඒ ටික...

පතිවත ආරක්ෂා කරගන්න ගෑණු කොච්චර කට්ට කෑවත් අවසානයේ ගෑණියෙක්ගේ පතිවත හරි ඉක්මනට බිදින්න පිරිමි හරි දක්ෂ වෙනවා..

ඒ දක්ෂ කම ගෑණියෙක් ලබාල වයසෙදි පිරිමියෙක් කළොත්, උඹ දරා ගන්න ඕනේ නේද....

ඉතිං ගෑණු අපිට ලැබෙන මව් පදවිය එක්තරා අතකින් බැලුවොත් උසස් වීමක්...

පුංචි ශුක්‍රාණුවක පැටලෙන ඩිම්භයක් පුංචි කලලයක් විදිහට නිර්මාණය වෙන්නේ ඒ උතුම් මව් පදිවිය ලබපු ගෑණු අපේ කුසේ පමණයි...

පිරිමින්ට එච්චර හරියක් දරාගෙන කරන්න බෑ...
ඉතිං ලැබෙන මව් පදවිය ගෞරවයෙන් බාර ගන්න මව්වරු හරි උතුම්...
ලෝකයට පුංචි මිනි කැටයක් නැති කරන්න තරම් පහත් තැනකට වැටෙන මව්වරුන්ට දහසක් හේතු තියෙන්න ඇති...
ඉතිං ඇස් ඇරපු කිරි කැටියට ලෝකය දකින්නත් දහසක් හේතු තියෙන්න බැරිද...

මවකගෙ සෙනෙහස පිරිමියෙක්ට සම්පූර්ණයෙන්ම ලබා දෙන්න බැරි උනත් ඒ සෙනෙහස ආදරය ලබාදෙන පිරිමිත් හරි වටිනවා...

වටිනාකමක් දිය යුත්තේ තමන්ට වටිනාකමක් දෙන මිනිස්සුන්ට නම්,

යෂ් වටිනාකමක් දුන්නේ ඔහුගේ මුළු ලෝකයම දුවට වටිනාකමක් දුන් ඔහුට මිසක් තමන්ගේ ම කුසේ පෝණය වන තමන්ගේ ම දරුවව නැති කරන්න හදපු ඇයට නෙවෙයි...

ඉතිං සෙනෙහසට කුමටද ලිංගයක්.

නිමි!!

සෙනෙහසට කුමටද ලිංගයක් [ BL NON-FICTION ]✔️Where stories live. Discover now