" සමහර දේවල් වෙනස් වෙන්න එක පුංචි මොහොතක් ඇති කියන කතාව ඇත්ත දිනේත්‍ර.. මෙච්චර කාලෙකට ඔයා මගෙන් හංගන් ඉඳපු හිනාව මං දැක්ක දවසෙ මගෙ හිත ගැස්සුනේ නෑ කිව්වොත් ඒක සම්පූර්ණ බොරුවක් වෙනව. එදා පපුවට දැනිච්ච හැඟීමට මං තාමත් හරි ආදරෙයි ! "
- නුවේද් සතීර්ශ සේනාධීර -
" මොකක් හරි විකාර විහිලුවක් කරල හැමතිස්සෙම මාව තරහ ගස්සන එක ඔයාගෙ ලොකුම රාජකාරිය උනේ කවද ඉඳලද? මගෙන් ඈත් වෙලා ඉන්නව..මට තමුසෙව පෙන්නන්න බෑ "
- හසරැල් දිනේත්‍ර දිසානායක -
" අපි පොරොන්දුවක් උනා.. මට සමාවෙන්න මට ඒක රැකගන්න බැරි උන එකට.මං දන්නෙ නෑ ඒක කවද්ද කොහොමද උනේ කියන්න.ඒත් , මට ඔයාට මේක කියන්නම ඕන ! පුලුවන් ඉක්මනින් මගෙ ළඟට එන්න.. "
මෙහෙම කියන්නෙ කවුද? ඒක රහසක් 🤫
එහෙනම් සුළඟ නුඹ එක්ක ඉක්මනින් මුණගැහෙමු!❤️
Winky💜️🌙
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️