🖇 Chapter 7

100 22 19
                                    


උදෙන්ම අවදි උන ජන්කුක් එයාගෙ උදේ කෑම එක අරගෙන පහසු සැහැල්ලු ඇඳුමක් දාගෙන ලෑස්ති උනේ එයාගෙ පුංචි apartments එක අස් කරන්න...මුලින්ම හිස් කාමරේ ජිමින්ට ඕනි වෙයි කියලා හිතෙන දේවල් එකින් එක පිලිවෙලට හදලා..පිරිසිදු කරලා ඊළඟට ජන්කුක් ආවේ living area එකට වීදුරු දේවල් වගේම කැඩෙන බිඳෙන ඉඩකඩ වැඩි දේවල් ජන්කුක් හැම තැනකින්ම ඉවත් කරලා දැම්මා වගේම ලස්සනට අස් කරා..

Kitchen area එකට ඇවිත් පහසුවෙන්ම ගන්න පුළුවන් කෑම බීම ඇරුනම අනිත් හැම දේම වගේම පිලිවෙලට වගේම ආරක්ෂාකාරි විදිහට ගබඩා කරලා මුළු kitchen එකම අස් කරලා දැම්මා වගේම current එකෙන් ආරක්ෂා වෙන්නත් පුංචි පුංචි පිළියම් කීපයක් කරපු ජන්කුක් එයාගෙ ගෙදර හැම අතින...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kitchen area එකට ඇවිත් පහසුවෙන්ම ගන්න පුළුවන් කෑම බීම ඇරුනම අනිත් හැම දේම වගේම පිලිවෙලට වගේම ආරක්ෂාකාරි විදිහට ගබඩා කරලා මුළු kitchen එකම අස් කරලා දැම්මා වගේම current එකෙන් ආරක්ෂා වෙන්නත් පුංචි පුංචි පිළියම් කීපයක් කරපු ජන්කුක් එයාගෙ ගෙදර හැම අතින්ම ජිමින්ට ආරක්ෂිත විදිහට හැදුවා...

වැඩ ටික ඉවර වෙද්දි හිතුවේ වත් නැති තරම් වෙලාවක් ගත වෙලා තිබුණා.. මහන්සි නොබලාම ජිමින්ට කෑම වර්ග කීපයක්ම හදලා wash එකකුත් දාගෙන ලෑස්ති වෙලාම බලන් හිටියේ ටේගෙන් call එකක් එනකන්...

පැයකට පමණ ආසන්න කාලයක් එයා බලන් හිටියා...නිතර නිතර phone එක අතට අරන් එයා පරික්ෂා කරලා බැලුවේ මගහැරුණු ඇමතුමක් වත් තියේවි ද කියලා...ජන්කුක්ට ඒ තරම් හදිස්සියක් තිබුණේ ජිමින්ව එක්කගෙන එන්න...ටික වෙලාවකින් එක පාරම phone එක ring වෙද්දි ජන්කුක් ඇමතුමට පිළිතුරු දුන්නා...

ටේහියුන්ගේ call එකෙන් පස්සෙ ජන්කුක් taxi එකකුත් අරන් කෙලින්ම ගියේ hospital එකට...ටේහියුන්ගේ කාමරේට යද්දී එයා ජන්කුක්ව පිලිගත්තා උනත් කිසිම කෙනෙක්ට නොපෙනෙන යම් කිසි වේදනාවක් ටේගේ පපුවේ හිර වෙලා තිබුණා...ඒත් එයා සුපුරුදු විදිහට හිනා වෙලා ඉන්නවා...

 Angel With Broken Wings  | [ Completed ]Where stories live. Discover now