චැපියක් නෙමේ මෙක එහෙම දැම්මෙ අවධානය ගන්නකියන්න දෙයක් තියෙනවා
මන් කතාව නවත්තලා දාන්න හිතුවා
මොකද මට හිතුනා නවත්තලා දාන්න
Feel වෙන්නෙ නැත්තන් කියන්න
මන් නොදා ඉන්නම්විව්ස් තියෙන තරමට වොට් නැහැ
කමට් නැහැ
මට හිතට අව්ල්
මන් දන්නවා මගෙ කතා ගොඩක් හොද වැදගත් කමට නැති කතා වෙන්න ඇති
එත් බලන අයට පුලුවන් නෙද
පුන්චි තරුව ඔබලා මගෙ හිත සතුටු කරන්නගොඩක් දුක හිතුනා ගොඩක් දෙවල් ගැන
ඔයාලාට හොදම දේ දෙන්න හිතාගෙන මන් හැමවෙලෙම ඉන්නෙ කතාව සිහියෙන්
මන් දන්නෙ නැහැ සමහරවිට මට මොලේ හොද නැතුව ඇතිමන් වොට් ගොල් කමෙට් ගොල් දාන්නද
මන් දන්නවා එක විකාරයක් 😆හිතට එන දේ අකුරු කරන්න ලේසි නැහැ
හැම ඔතර් කෙනෙක්ම එක දන්නවා
මට දුකයි
මට ඉක්මනින් දුක හිතෙනවා
එක මගෙ මානසික තත්ත්වය වෙන්න ඇතිමන් නවත්ත හිතුවා
මානසික නිදහසට wattpad එකේ කතා ලියන්න ආවට
එකෙනුත් උනේ තවත් වැටුන එක විතරයි
දුකයි ගොඩක්
සික්‍රට් රිඩස්ලා පුන්චි වොට් එක දැම්මා කියලා ඩේටා කැපෙන් නැහැඅනිත් දේ අපි ඩේටා කපන් පැය ගනන් ඇස් රිදෙනකන් ටයිප් කරලා දාන කතාවට වටිනා කමක්.දෙන්න
ඔනෙම කෙනෙක් රිඩස්ලාගෙන් ඉල්ලනෙ එ පුන්චි දේ විතරයිFeel වෙන තැන් කමට් එකකින් කියන්න
ලස්සනයි , හොදයි කියනවාට වඩා හිතට දැනෙන දෙයක් දාන්නවොට් කමට් ගොල් දාන්නද
එක විකාරයක් වගෙද 😕එහෙනම් හමුවෙමු
හිතට සතුටක් ලැබුනු ගමන් එන්නම්
YOU ARE READING
SECOND ROUND 🥊️ Onhold
FanfictionJeon jungkook boxing වළල්ල ජිවිතය කර ගත් ඔහූ මැකී ගිය ආදරේ හිතින් මරා දමන ඔහූ නුනා තමන්ගෙ ජිවිතේම කරගත් ඔහූ ජිවිතෙ මුන දෙන එක් සිදුවිමකින් ජිවිතෙ වෙනස් කර ගත් ඔහූ Kim teayung තම ආදරේ වෙනුවෙන් ජිවිතේම උනාත් කැප කරන මුරන්ඩු ඔහූ ජිවත් වීමට එකම...