chapter 15 🥊️

100 17 37
                                    

ගතින් දුරස් උවාත් හිතින් මරා දමනු හැකිද ආදරේ ❤️

Second round 🥊️🥊️

2023 / 09 / 11 ✍️ Dewsathya ✍️

°°_________________________

_________________°°

හරි දැන් කියන්නෙ අයේ මේකෙ
යන්න ඔනේමයි කියලාද ." Teayung තොල් ලීක් කරන ගමන් කිව්වෙ තමන්ගෙ කකුලේ එල්ලිලා කෑ ගහන teha දිහා බලන ගමන්

Please oppa
Just one more chance ." පපී ඇස් වලින් teayung ගේ කකුලේ එල්ලිලා කෙල්ල පෙන්සෙන්ඩු වෙද්දි
කොල්ලා ඇස් රොල් කරා

Ok මේක ආවසාන වාතව හොදේ ." Teayung කියනවාත් එක්කම කෙල්ල ලොකු හිනාවක් මුනට අරන් ඔලුව වැනුවේ රොබො කෙනෙක් වගෙ

Teha ගේ රොස කම්මුල පන්ච් කරපු teayung ගියේ ටිකස්ට් අරන් එන්න

වෙලාව හවස පහ පහු වෙලා තිබුනාත්
හීන් අව් රුල්ලක් වැටිලා තිබුනා

හත්වෙනි වාතවටත් යන්න ආසවෙන් ඉන්න රොල කොස්ටර් එක දිහා teha බලන් හිටියෙ දිලිසෙන ඇස් අලවන්

හීන් අව් රුල්ල කෙල්ලගෙ මුනට වැටිලා රොල කොස්ටර් එකෙන් වගෙම හින් හුලගට කෙල්ලගෙ වැවිගෙන එන කෙටි කෙස් හුලග එක්ක දග කරෙ හරි හරියට

පුන්චි කාලේ කිහිප වාතවක් ආවත්
කෙල්ලට මතක ඇති කාලෙක oppa එක්ක විනොද වෙන්න හම්බ වෙලා නැහැ
එ නිසා කෙල්ලගේ හිත නිමක් නැති සතුටින් පිරිලා තිබුනේ කාලෙකට පස්සෙ

තමන් වෙනුවෙන් පිරිස මැද්දෙ තෙරෙපෙන ගමන් ටිකස්ට් ගන්න එයාගෙ oppa දිහා teha බලන් හිටියෙ හිනාවකින් මුන සරස ගෙන

දැන් කිහිපයක ඇස් එහෙ මෙහෙ දුවද්දි
කෙල්ලගේ ඇස් නැවතුනේ හුරුපුරුදු රුව දෙකක් මත්තේ

නොදැනෙම ඇස් කදුලු වලින් බොද වෙද්දි
කකුල් පන නැතුව යද්දි කෙල්ල රොල කොස්ටර් එක ආවරණය කරලා තිබුනු වැටට අත් බර කර ගත්තා

O..nni ." තමන්ගේ දිහාට එන jungkook ගේ අතේ එල්ලිලා ice cream කන අවුරුදු ගානකින් දකින රූව teha ගේ හිත වෙදනාවෙන් පිරෙව්වා

SECOND ROUND 🥊️ OnholdDonde viven las historias. Descúbrelo ahora