chapter 07 🥊️

93 19 20
                                    

ගතින් ඈත් උවාත් හිතින් මරා දමනු හැකිද ආදරේ ❤️

Second round 🥊️🥊️

2023 / 09 / 03 ✍️

Dewsathya ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

තමුන් ." Teha හයියෙන් කියනවාත් එක්කම කොල්ලා ගැස්සිලා ගියා

බනි ඇස් ලොකු කරන් කෙල්ල දිහා jungkook බලන් හිටියෙ කටත් ඇරන්

Oppaa please දැන් කියන්න එපා
මේ කොල්ලා ඔයාගෙ one and only මසි කියලා නම් ." කෙල්ල තොල් මත මිමිනුවෙ රහසින්

මෙහෙමයි දවස් ගානක් පස්සෙන් එන කොල්ලාගෙන් බෙරෙන්න teha හැන්ගෙද්දි
කොල්ලාගෙ ගෙදරට කෙල්ල ඇවිත්
නෙද කියලා කෙල්ලට දැනෙද්දි
මොනවා හිතෙන් ඇද්ද

ඔයාලා අදුරනවාද ." Teayung jeyana ගේ මුන දිහා බලන් අහද්දි
Jungkook කතා කරන්න ගියාත් කෙල්ල වචන හරස් කරා

අ..නියා ." Teha කෑ ගහලා කියද්දි
තුන්දෙනාම කට ඇරන් බලන් හිටියෙ කෙල්ලව ගිලින්න වගෙ

අ..නියා මේ oppa අපේ school එකෙ
සිනියර් ක්ලාස් එකක
ඉති..න් මේ දැ..ක..ලා පුරුදු...යි ." Teha දත් තිස්දෙකම එලියෙ දලා හිනා උනා

Oo එහෙමද junkookie ." Jeyana හිනා වෙලා අහද්දි teha දිහා ඇස් අලවන්ම කොල්ලා ඔලුව පහලට වැනුවා

යේ යේ එහෙ..ම තමා ." Jungkook අපහසුවෙන් හිනා උනා

Teha ව වත්තම් කරන් teayung සොෆා එකෙ වාඩි වෙද්දි jeyana jungkook එක්ක ඇවිත් ඉස්සරහින් වාඩි උනා

Jungkook ගේ ඇස් teha දිහාට නැබුරු වෙද්දි කෙල්ල ඉක්මනින් බිම බලා ගත්තෙ අපහසුවෙන්

පස්සෙන් ආව දවස් දෙක තුනෙ
Teha කොල්ලාගෙ මුන දිහා බැලුවෙවත් නැහැ
එත් අද jungkook ව දැකපු ගමන් කෙල්ලට හිතුනා jungkook හැන්සම් බව

Teayung ට teha ගේ වෙනසක් තෙරුනාත් teayung මුකුත්ම නොකියා හිටියෙ
කෙල්ලට අපහසුවක් දැනෙනවා ඇති කියලා හිතන්

Jeyana jungkook ට teayung ගැන කියලා තිබුනෙ සම්බන්දෙ පටන් ගත්ත දවසෙ මයි
මොකද කෙල්ලට බැරි උනා නොකියා ඉන්න එයාගෙ එකම මල්ලිට

SECOND ROUND 🥊️ OnholdWhere stories live. Discover now