chapter 12 🥊️

94 23 53
                                    

ගතින් දුරස් උනාත් හිතින් මරා දමනු හැකිද ආදරේ  ❤️

Second round 🥊️🥊️

2023 / 09 /07 ✍️

Dewsathya ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

Comment goal 30
Vote goal 10
..............................................

එදා වෙන් උන හදවත් හතර
වාර්තමානේ මේ වෙනකන් මුකුත්ම නොදැන වෙන් වෙලා

Jeyana ගේ ආදරේන් පිරුනු   මතකය  දෛවය විසින් තමන්ට අහිමි කරලා

Teayung  හැමදාමත් හිතින් jeyana ව  විශ්වාස නොකරපු එකට ලොකු  පසුතැවිමක්  හිතේ ඉතිරි වෙලා

Teha හැමදාමත් මතක් වෙන එයලාගෙ මතකය එක්ක කදුලු බිව්වා
කාටත් රහසින්

Jungkook  නැති උන ආදරේ හිතින් විදින ගමන් පිටතින් හැගිම් මරා දලා

ඉතින් දෛවය හතර දෙනාගෙම හිත්
නොසැහෙන්න රිද්දනවා

Kaiser  එදා එහෙම එයක් නොකරා නම්
මේ වෙද්දි හැමදේම හොදින්

Jeyana ගැන අපි හොයලා බැලුවා
Teayung  jeyana කොරියාවේ නැහැ
Jungkook  jeyana ව  මෙහෙන් අරන් ගිහින්
අපි කොච්චර හොයලා බැලුවාත්
කියන්න පුලුවන් හැම කෙනෙක්ටම හොයලා බලන්න කිව්වාත් වැඩක් නැහැ  teayung ."  Teayung  මුරන්ඩු ඇස් වලින් කදුලක් වැටිගෙන ගියේ
හිතේ ඇති උන වෙදනාවට

අද ඉදන් jeyana කියලා කෙනෙක් මගේ හිතේ නැහැ
හොයන එක නවත්තලා දාන්න  ." Teayung හැගිම් විරහිතව කියන ගමන් බෙඩ් එකෙන් ඇල උනා

Teha  ගේ ඇස් වල කදුලු දිලිසුනා
එත් teha ට කරන්න දෙයක් තිබුනේ නැහැ
Teha කිව්වේ නැහැ  jungkook  onni වත් අරන් ඇමරිකන් ගිය බව
අදට සතියකට පස්සේ teayung ට  සිහිය එද්දි jeyana ඇමරිකන් ගිහින් සතියක් පහු උනා

Teha ශක්තිමත් උනා oppa නිසා
කොහොමටවත්  teha ට teayung  ව තනි කරන්න බැහැ
Teayung  එක්ක විරසක වෙලා කොහොමද  jungkook  එක්ක සම්බන්දේ තියන් යන්නේ
එකෙන් වෙන්නෙ කට්ටියටම කැලලක් ඉතිරු වෙන එක අතිතේ මතක වල

Teayung  තද ගති තියෙන කෙනෙක් වෙන්න පටන් ගත්තා
ටික ටික තමන්ගේ හැගිම් මරා ගත්තා
ඉස්සර හැමවෙලෙම teha ට ආදරේ කියන teha ගේ oppa
ආදරේ කියන වචනේ භාවිතා කරේ නැහැ
සමහරවිට එ jeyana ගේ  මතක අස්සෙ තනි වෙන නිසා වෙන්න ඇති

SECOND ROUND 🥊️ OnholdWhere stories live. Discover now