note 🥊️

74 16 9
                                    


දෙයක් කියන්න තියෙනවා

මන් ආයේ comment , vote  goal  සම්පුර්ණ වෙනකන් කතාව දෙන්නෙ නැහැ

කියවන අයට හොදම දේ දෙන්න උත්සහා කරාත්
ඔයලාගෙන් මට කිසිම සපොට් එකක් නැහැ
මන් දන්නවා අනිත් කතා වල මන් එහෙම කිව්වෙ නැහැ කියලා
මන් second round  එක ඇතුලේ දෙපාරක් මේ ගැන ඔයලාට කිව්වා
කියවන අය , කියවලා ඔහේ යන අය වගෙම මට කමට් වොට් කරන හැමකෙනෙක්ටම මන් ස්තුති වන්ත වෙනවා

එත් මන් කොච්චර කොහොම කතාව දුන්නාත් ඔයලාට අගයක් නැහැ
එහෙම නෙද
මන් කතාව දන්නෙ මට ඔනාවට විතරක් කියලා හිතෙනවා
ඔයාලාට කතාව එපාද

දවසට දෙපාරක් අප්ඩෙට් දෙන්න
මන් ගොඩක් උත්සහා කරාත්
ඔයලාට එකෙ වටිනා කමක් නැහැ

කමක් නැහැ මන් එක අද ඉදන් නවත්තලා දානවා

මන් යන්නම්  💔

මන් යන්නම්  💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SECOND ROUND 🥊️ OnholdWhere stories live. Discover now