chapter 13 🥊️

99 20 65
                                    

ගතින් දුරස් උවාත් හිතින් මරා දමනු හැකිද ආදරේ  ❤️

Second round 🥊️🥊️

2023 / 09 / 08 ✍️

Dewsathya ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

Vote goal 10
Comment goal 40

…………………………………………………

Bar සෙක්ශන් එකෙ බාර් එකට හෙත්තු වෙලා හිටිය teha ගේ ඇස් නැවතුනේ
තමන්ට කෙලින් ඉන්න couple  එකක්
ලග

ම්ම් ලස්ස..නයි ." Couple එක  ආදරෙන් කතා කරන දිහා teha බලන් හිටියෙ දිලිසෙන ඇස් වලින්

කදුලක් පහලට වැටෙද්දි teha කදුලු අතරින් හරි ලස්සනට හිනා උනා

මට ඇතුලට යන්න දෙන්න අවසර නැත්තෙ කාටද මිනිහො
අත ඇරපන් මාව ."  ගාඩ්ලාට මැදි වෙලා
කෑ ගහන කෙනා නිසා teha ගැස්සිලා ගියා

කිව්වාම අත ඇරපන් මාව ." ගාඩ් කෙනෙක්ගෙ මුනට වැරයෙන් පහරක් ගහපු ඔහු
කෙන්තියෙන් අව්ල් වෙලා තිබුනෙ කොන්ඩෙ පස්සට කරා

Teha ඇස් රොල් කරලා මුන හකුල ගත්තේ
තමන් ගාවට ආව අමුත්තා පැමිනෙන නිසා

ඕ good looking
You are so hot ." Teha ගාවට ඇවිත් නතර උන ඔහු
Teha ගේ මුනට නැවිලා තොල් ලීක් කරනගමන් කිව්වා

Oo thank you so much but
මන් කොහොමත් hot
කියලා මන් දන්නවා ." Teha පිටිපස්සට බර වෙන ගමන් කිව්වෙ කටකොනෙන් හිනා වෙලා

O reyally ."  තව ටිකක් teha ට ලන් වෙමින් ඔහු අහද්දි
මෙතෙක් වෙලා teha දිහා බලන් හිටිය
කොල්ලාගෙ අතේ තිබුනු vodka glass  එක කුඩු  උනේ කෙන්තියෙන් නහර මතු වෙද්දි

Why not
තමුන් හොදටම දන්නවානෙ
මන් kim teayung ගේ  එකම දොන්සන් බව ."  Teha තියුනු ඇස් වලින් ඔහු දිහා බලන් කිව්වෙ කටකෙනින් හිනා වෙලා

තමුන් හෙන ගැම්මෙන් නේ
ඉන්නෙ තමුන්ගෙ මහ ලොකු oppa ගැන ."  නොක්කාඩුවට හිනා උන ඔහු teha ගේ නිරුවත් කලවා දිගේ අත් අරන් ගියා

අත ගන්නවා kaiser
මට තමුන් වගේ ජරා සත්තු පෙන්න බැහැ ."  Teha කෙන්තියෙන් ගොරවද්දි kai හයියෙන් හිනා උනා

SECOND ROUND 🥊️ OnholdWhere stories live. Discover now