chapter 06 🥊️

103 21 72
                                    


ගතින් ඇත් උවාත් හිතින් මරා දමනු හැකිද ආදරේ  ❤️

Second round 🥊️🥊️

2023 / 09 / 03 ✍️

Dewsathya ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

අදත් ඉන්නවා මල වාතේ ."  කෙල්ල බරට බරේ school bag එකත් උස්සන්
එලියට බැස්සෙ මැන්ශන් එකට යන්න

එත් ඉස්සරහා තමන්ගෙ bick  එකත් එක්ක තනියම කතා කරන ගමන් හිනා වෙන කොල්ලා දිහා ඇස් කරකවලා බලලා හුස්මක් පහල දැම්ම කෙල්ල
ලගම තියෙන ගහකට මුවා උනා

කෙල්ලට වඩා සිනියර් ක්ලාස් එකෙ ඉන්න
School  එකෙ ලොකු පොඩි කෙල්ලාගෙ එකම crush එක උන කොල්ලා  කෙල්ලො කොච්චර මේ කොල්ලාට වහ වැටිලා හිටියාටත් teha ට කොල්ලාව කරදරයක්

මොකො මේ හොරා පොලිස් වගෙ ." කෙල්ල ගැස්සිලා පපුවට අත තියා ගත්තා

යා chim මන් බය උනා මනුස්සයො ." Teha jimin ගෙ  පපුවට පරක් ගහන ගමන් කිව්වෙ වෙගෙන් ගැහෙන පපුව අල්ලන්

ගෙදර යන් නැද්ද
මෙතන්ට වෙලා ඉන්නෙ
තමුන් මොකද හොර ගල් අහුලන්නෙ ." Jimin  හයියෙන් අහනවාත් එක්කම ටිකක් ඈතින් ඉන්න කොල්ලා එ පැත්ත හැරුනා

මොඩ තාරාවා කට වහ ගන්නවා ." Teha jimin ගෙ  කට අතින් කවර් කරන් ගහට මුවා උනා

මොකද උනේ කියනවාකො
තමුන්සෙ මෙ පාර ප්‍රින්ස්පල්ගෙ තට්ටෙ පැලුවාද ."  Jimin  teha ගෙ අත අතින් අයින් කරලා රහසින් ඇහුව්වා

මියොස්සො තමුන් හිතුවාද මන්
Kiyara  වගෙ කියලා ."  Teha කෙන්තියෙන් කෑ ගද්දි jimin මුන ඇද කරන් කිව්වා

හරි හරි හෙමින් කියනවා
දැන් තමුන්ම නෙද කිව්වෙ හෙමින් කතා කරන්න කියලා ."  Jimin teha ගෙ ඔලුව පපුවට තද කරන්  කිව්වා

යා park jimin  අත අරිනවා මාව ."  Jiminge  කොන්ඩෙ teha ගෙ අත් අතරට මැදි උනා

අත අරිනවා kim teha
රිදෙනවා ගෑනියේ ."  Jimin  මුන රතු කරන් කෑ ගැහුව්වා

Park jimin එකටම ලාවට ඇහැ කරකවලා බලනවා
අර දඩුමොනරා ගිහින්ද කියලා ." Teha jimin ට කියද්දි ජිමින් ඔලුව වනන ගමන් ඔව් කිව්වා

SECOND ROUND 🥊️ OnholdWhere stories live. Discover now