chapter 08 🥊️

80 21 16
                                    

ගතින් ඈත් උනාත් හිතින් මරා දමනු හැකිද ආදරේ  ❤️

Second round 🥊️🥊️

2023 / 09 / 04 ✍️

Dewsathya ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

වසර දෙකකට පසු

අවුරුදු දෙකකින් පස්සෙ ගොඩක් දෙවල් වෙනස් උනා

Teayung  universe එකෙන් ග්‍රැජුවෙශන් වෙලා අයින් වෙද්දි
Jeyana university එකෙ  අවසන් වසරට පා තිබ්බා

Jungkook  school එකෙන් out  වෙද්දි
Teha ත් school  එකෙන් out වෙලා
Teayung  එක්ක  අකමැත්තෙන් උනාත් බිස්නස් ගැන ඉගෙන ගත්තා

කාලය වෙගෙන් යද්දි teayung  වගෙම jeyana තිරනේ කරා marry කරන්න

Jungkook  එක්ක අනිත් කොල්ලො  පස්දෙනාත් මේ අවුරුදු දෙකට ගොඩක් ලොකු බැදිමක් හදා ගත්තා

Teayung  තමන්ගෙ මල්ලිට වගෙම jungkook ට සෙනෙහස දෙද්දි
එ සහොදර බැදිම ශක්තිමත් උනේ teha jeyana ගේ බැදිම තරමට

Jungkook ගේ  වගෙම teha ගේ හිතේ දෙන්නා ගැන ආදරේ මේ වෙනකන් හන්ගන් හිටියා
එයලා එක ගෙදර හිටියාත් එ හැගිම් ගැන දෙන්නාගෙන් කව්රුත් කතා කරෙ නැහැ
හැබැයි මොන දේ උනාත් දෙන්නාට දෙන්නා නැතුවම බැරුව ගියා
එක අමුතුම බැදිමක්
යාලුකමටත් වඩා ආදරෙකටත් මෙහා
මුහු වෙච්ච ලස්සන හැගිමක්
හරියට නිකම් ප්‍රේමයක් වගේ

Jungkook  බොක්සින් වලින් ඉදිරියට එද්දි
කොල්ලා බිස්නස් බලා ගන්න teayungට එ සෙරම බාර දුන්නෙ
එයලාගෙ අතර කිසිම දුරස් විමක් නැති නිසායි
ඇරත් කොල්ලාට ඔනේ උනෙ boxing  වලින් ඉදිරියට යන්න මිසක් බිස්නස් කරලා එක තැන හිර වෙන්න නෙමෙ
ඉතින් කොල්ලා එ සෙරම teayung ගේ  කරපිට දැම්මා

තරග එක දෙක දිනලා පටන් ගත්ත ගමන කොල්ලා ඉස්සරහාට ගියෙ කාටත් නොදැනි

සෙල්ලක්කාර පෙනුමක්  jungkook කඩවසම් වෙද්දි
Teha වයසින් වැඩෙන ගමන් ලස්සන කෙල්ලක් උනා

කොල්ලාගෙ කනේ එයරින් එකින් එක වැඩි වෙද්දි
අතෙ tattoo එකින් එක වැඩි වෙද්දි
Teha ත් ඔනෙ උනා tattoo  කරන්න
වෙන පිරිමියෙක් teha ව අල්ලනවාට ඊරිසියා නිසා
Jungkook boxing  වෙනුවට tattoo  කරන්නත් පුරුදු උනෙ එක නිසා

SECOND ROUND 🥊️ OnholdWhere stories live. Discover now