ගතින් දුරස් උවාත් හිතින් මරා දමනු හැකිද ආදරේ ❤️
Second round 🥊️🥊️
2023 / 09/ 03 ✍️
Dewsathya ✍️
<^><^><^><^><^><^><^><^><^><^>
කලු පැහැති හොන්ඩා හොනට් එකෙන්
ලොකු මැන්ශන් එක ගාව නතර කරපු කොල්ලා
හතරවටින්ම මැන්ශන් එක වටෙට ගල් පිලිම වගෙ හිටගෙන ඉන්න ගාඩ්ලා දිහාට ඇස් ගෙනිච්චාඅද කව්රුත් ආවද ." කොල්ලා ගැඹුරු කටහඬකින් අහද්දි ගාඩ් කොල්ලාට බොව් කරා
නැහැ සර්
කව්රුත්ම ආවෙ නැහැ ." ගාඩ් බොව් කරන ගමන් කියද්දි යටි තොල ලික් කරලා ඔලුව වැනුවාCctv ප්රොටෙජ් මට බලන්න ඔනේ ." ගාඩ් දිහාට තියුනු ඇස් යොමු කරලා කොල්ලා ඇහුව්වා
මන් ඒ ටික mail කරන්නම් සර් ." ගාඩ් බොව් කරලා කියද්දි
කොල්ලා අතින් සන් කරෙ යන්න කියලාදිනපු එවොඩ් එකත් අතට අරන් හිනා මුසු මුහුනෙන් මැන්ශන් එක ඇතුලට කොල්ලා ගියා
රූ දහයත් පහු වෙලා කියලා
ජන්කුක් ඇස් බිත්ති ඔරලොසුවෙ නතර වෙද්දි කිචන් එකෙන් වරින් වර ඇහුන සද්ද වලට කොල්ලාගෙ අවදානය යොමු උනාදිනපු හැම එවොඩ් එකක්ම බිත්තියට සම්බන්ද කරලා තිබුනු රාක්කෙන් අලුතින් එකතු වෙන එවොඩ් එක තියපු කොල්ලා
කිචන් එකට යන්න ගියෙ හිනා මුසු මුහුනෙන්තමන්ට පිටුපලා ලොකු වැඩක් කරන කෙල්ල දිහා හරි සෙනෙහසකින් කොල්ලා බලන් හිටියා
මෙ තමා තමන්ගෙ එකම පවුලNu..na ." කෙල්ලව බැග් හග් කරන ගමන් කොල්ලා කෙල්ලගෙ බෙල්ල අස්සෙ මුන හන්ග ගත්තා
ඕ jungkookie ඔයා ආවද මල්ලි ." කෙල්ල කපන පිහිය අතින් අතට අර ගන්න ගමන් ජන්කුක්ගෙ සිනිදු කෙස් අතරින් ඇගිලි යැව්වා
Nuna මට බඩගිනි ." Jungkook කෙල්ලගෙන් ඈත් වෙලා ප්රැන්රියට හෙත්තු උනෙ කැරට් කැල්ලක් තොල් අතර හිර කරන්
තව චුට්ටයි පැටියො
ඉවසන්න ." Jungkook ගේ බඩ සියුම් අත ගාපු කෙල්ල කිව්වෙ හිනා වෙලා
YOU ARE READING
SECOND ROUND 🥊️ Onhold
FanfictionJeon jungkook boxing වළල්ල ජිවිතය කර ගත් ඔහූ මැකී ගිය ආදරේ හිතින් මරා දමන ඔහූ නුනා තමන්ගෙ ජිවිතේම කරගත් ඔහූ ජිවිතෙ මුන දෙන එක් සිදුවිමකින් ජිවිතෙ වෙනස් කර ගත් ඔහූ Kim teayung තම ආදරේ වෙනුවෙන් ජිවිතේම උනාත් කැප කරන මුරන්ඩු ඔහූ ජිවත් වීමට එකම...