●●●
Jungkook Jeongin ට එතනට යන පස්සෙන් ගියේ මල්ලිගේ වැඩ හොරෙන් අධ්‍යනය කරන්න.
ඔය වගේ වැඩ කරලා පොරට අවුරුදු 26ක පළපුරුද්දක් තියෙනවා කියලා කිව්වොත් වැරදි නෑ
Jeongin ලැජ්ජාවෙන් වගේ ඒක ඇතුළට ගිහින් Soha ගාවින් ඉඳගත්තා
Soha - ඔයා විනාඩි 5ක් පරක්කුයි
Jeongin- මි..යන්හේ
Soha - Gwenchana Gwenchana
Jungkook කෙල්ල දැකලා තවත් confuse una banga වුණා
Soha
(A/n - ඔයාලා දන්නවත් ඇති මෙයාව 😉)
Jungkook- *යකෝ මේ කොල්ලෙක්නේ. මූ මට තමයි කැමති නෑ කියන්නේ. හිටපල්ලකෝ මම ඕකව අල්ලගන්න. අඩෝ කොල්ලෙක් එක්ක ලව් කරන්න ද ඔච්චර ගේමක් ගැහුවේ. අසාධාරණයි මෙව්වා *
Jeongin- ඔයා ලස්...ස...නයි
Soha - ඔයාගේ ඇස් පොට්ටද අනේ. මොකද විනාඩි පහක් පරක්කු වුණේ ඇයි
Jeongin- ඔම්මා පාඩම් කරන්න යව්වා
Jungkook - * අඩෝ මේකගේ ලව් ඉලව් වලට අසරණ ඔම්මවත් ගාවගන්නවද නින්දිතයි*
Soha- හරි මම ඔයාට කැමතියි
Jeongin- ඔ...යා ඇ...ත්ත..ටමද කියන්නේ
Soha- ඔව්. ඔච්චර ඒකට නටන්න එපා.
Jeongin- ගුමාවයෝ
Soha- තියාගනින් ඒක. උඹ පස්සේ පසුතැවිලි වෙයි මට කැමති වෙච්ච එකට. ඇයි උඹ මට කැමති වුණේ
Jeongin- ඔ..යා හු..ඟක් හොඳයි. අනි..ක ඔයා..ගේ පාඩුවේ ඉන්නවා.
Soha- ඒකද උඹේ ideal type එක?
Jeongin- අනික ඔයාට ගහගන්නත් පුළුවන්නේ
කෙල්ල ඒක අහලා තමයි හොඳටම confuse වුණේ. කුකියත් ඒක අහලා තවත් confuse වුණා
BẠN ĐANG ĐỌC
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanfictionඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?