Lee Know- මොනවා කරන්නද මනුස්සයෝ. උඹලා දෙන්නා බැඳපන්.
Chaeju - එතකොට ඔයාව බලාගන්නේ කවුද?
Lee Know - මට ආරක්ෂකයෙක් ඕන නෑ
Chaeju- අප්පා ඔයත් එක්ක අරව කරනකන් තමයි ඔයා ඔහොම කියන්නේ
Lee Know- ඉතින් කරාට මොකද?
Chaeju Han දිහා බැලුවා. ඒ මෝඩයට ඒක කොහොම තේරුම් කරන්න ද කියලා එයාලට හිතාගන්න බැරිවුණා
Han - මේ වෙන්න ඉන්න රජා. උඹ හිතන්නේ අප්පයි පුතයි එකට හිටියම මිනිස්සු ඒකට කැමති වෙයි කියලද?
Chaeju- ඔයා රජ වුණත් මිනිස්සු ඔයාව එළවන්න මාළිගාවට එයි එච්චරයි වෙන්නේ. අනික ඒක මගේ ඔම්මට ඔයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න ලොකු අවස්ථාවක්
Lee Know- යාහ්... ඇයි අගබිසවට මාව පේන්න බැරි.
Chaeju- එයාගේ පුතා ඉපදෙද්දිම මැරුණනේ ඒකයි. ඔයාලා මෙහෙන් පැනලා යන්න ටික දවසකට. මම ඉතුරු ටික බලාගන්නම්
Lee Know- මට මේ මීහරකා එක්ක යන්න බෑ
Han - මටත් මේ ගොන් බූරුවා එක්ක යන්න බෑ. යනවනම් ඔයත් එන්න
Chaeju- යාහ්... අසහනකාරී රජෙක් හින්දා අපිට ගිය කළක්. උඹලා දෙන්නා කිව්වම අහලා යනවලා. මටත් ඉවසන්න පුළුවන් පරාසයක් තියෙනවා.
Lee Know- මම ගියා ම උඹනේ රැජිණ වෙන්නේ. ඒවා කොහෙද මාත් එක්ක.
Chaeju - සරලයි.ඊටපස්සේ තමුන්නාන්සේ ට පුළුවන් කුමන්ත්‍රණයකින් මාව මරලා රජ වෙන්න. ගිහින් උපබිසවගේ උපදෙස් ගන්නකෝ.
Minsung ඩබල උපබිසව ගාවට ගියා
Nayoung 🌚
Lee Know- මෑණියනි!
Nayoung - ඔබ මෙහි?
ESTÁS LEYENDO
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanficඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?