Taehyung- හුටා.. ඒ සෝස ජංගියා මගේ නන්ගිගේ නම්බරේ හොයාගන්න කිසිම විදිහක් නෑ
මූට call එකක් අරගෙන උපදෙසක් දුන්නොත් හොඳයි වgay.
Jeongin- අඩෝ මේකි online ඉන්නවා message එකක් දාන්නේ නැද්ද
පොර එහෙම කිව්වා විතරයි ටේයියගෙන් ඇමතුමක් ආවා
Jeongin- Yobuseyo
Taehyung - මේ මල්ලි ඔයා මගේ නන්ගි ට කැමති ද
Jeongin- අ...නේ මි..යන්හේ h...y...u...ng..
Taehyung-හරි හරි මම තෝව ගිලින්නේ නෑ උඹ සෝස කුකියගේ මලයා නේද
Jeongin- ඔ..ව් ඔ..යා.. කො..හො..ම..ද ඒ..ක දන්..නේ
Taehyung - මම Taehyung hyung මාව මතක නැද්ද මලයා. මේ මල්ලි උඹ නම් මගේ නන්ගිට වැඩිය හුඟක් හොඳයි. ඒත් මගේ නන්ගි නම් කොච්චි කරලක් පුතෝ. අනික උඹ තාම hyung ගෙන් phone එක හම්බුණා කියලා නමවත් වෙනස් කරලා නෑනේ
Jeongin- ඔයා කොහොමද ඒක දන්නේ
Taehyung- Jeon Jungkook කියලා තාම user name එක තියෙන්නේ ඕක වෙනස්කරපිය. මම උඹට නන්ගිගේ නම්බරේ එවන්නන්. ඒකි එක්ක ඕවා බලාගනින්. මම support එකක් දෙන්නම්
Jeongin- ගුමාවයෝ hyung
Taehyung- තියාගනින් උඹේ thank you එක. උඹ එදා ජොකා සීන් එකෙන් මාව බේරුවනේ ඕක මක්කද. මම තියනවා. නන්ගිට ඔය message එකම යවපන්කෝ
Jeongin- Thanks hyung
Jungkook මේ මඟුල් දිහා බැලුවේ තවත් confuse වෙලා. මොකද පොර හිතුවේ එයාගේ සහෝදරයට සැර බූටක් පාත් වෙයි කියලා. ඒත් මේකා hyung කියලා කියද්දි පොරට සැකේ ඩබල් වුණා.
ඒක හින්දා පොර හොඳට මලයා දිහා රබර් ඇහැදාගෙන බලාගෙන හිටියා
Jeongin Soha ට ඒ message එකම දැම්මා. එයත් ඒ වෙලාවෙම online ඇවිත් හිටියේ
Soha- * අඩේ මූ මොකාද? මට කැමති වෙන්නේ මොන මෝඩයද පොඩි බයිට් පාරක් දාලා ආතල් එකක් අරගෙන ම මුට බූට තියන්න ඕන. *
*Profile එකේ ඉන්න එකා නම් හුරතල් බඩුවක් වගේ. සිරා පොර මට වැඩිය නම් ලස්සනයි. මූට කැමතියි කියන්න ද එපාද මොනා වුණත් ලස්සන කොල්ලා. එක්කෝ කැමතියි කියලා ඌටම මාව එපා කරවනවා.*
*අඩෝ අතිශයෝක්තියෙත් සීමාවක් තියෙන්න ඕන. කමක් නෑ හුරතල් බඩ්ඩනේ පොඩ්ඩක් අවුස්සන්න ඕන*
ESTÁS LEYENDO
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanficඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?