Jungkook Tae දිහා බලාගෙන හිටියා. ටේ ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා. ඒ දෙන්නට තාම ආදරෙයිද නැද්ද කියලා හිතාගන්න බැරුව හිටියෙඒත් දෙන්නටම අමුතු හැගීමක් ඇවිල්ලයි තිබ්බේ. එයාලටවත් ඒක තේරුන්නෑ. ඒක ආදරේටද නැත්තම් වෙන මොක්කට හරිද කියන්නත් එයාලා දන්නෑ
Taehyung - ඔයා මට ආදරෙයිද?
Jungkook - ආදරෙයි මන් හිතන්නෙ
දෙන්නටම මුකුත් කියන්න දෙයක් තිබ්බෙ නෑ. ඒත් එකපාරටම ජන්ග්කුක් ට දෙයක් මතක් වුණා
Jungkook - ඔයාට මේ දවස්වල හීන පේනවද?
Taehyung - මොනවගේ හීනද?
Jungkook - ආදරේ කරන දෙන්නෙක්ගෙ හීන
Taehyung - ඔව්. ඒකත් කොල්ලො දෙන්නෙක්
Jungkook - එයාලා රජකාලේ වගේ දෙන්නෙක්ද
Taehyung- ඔව් කුකී එහෙම තමයි
Jungkook- එහෙනම් අපි දෙන්නටම එකම හීනෙ පෙනිලා තියෙනවා
Taehyung- ඒ වගේ
Jungkook- මට ඒකෙ අමුත්තක් දැනෙනවා
Taehyung- එයාලා අපේ කලින් ආත්ම වෙන්න බැරිද?
Jungkook- ඒක නම් හිතාගන්න අමාරුයි මැණික. එයාලා ට කිසිම ඉවසීමක් නෑනෙ
Taehyung- ඒකත් ඇත්ත. ඒ රජකුමාරයා හරිම වල් කෙනෙක්
Jungkook- ටේ එහෙම දෙන්නෙක් ව අපිට පේනවා නම් ඒ වගේ දෙන්නෙක් ඇත්තටම හිටියා වෙන්නත් බැරි නෑ නේද?
Taehyung- ඔව්. හුගක් වෙලාවට එහෙම වෙන්න පුළුවන්
Jungkook- අපි ඒ ගැන හොයලා බලමු
Taehyung- ඒත් ඒ කාලෙ ඒක අසම්මත ආදරයක් ඒක හින්දා එයාලා ගැන අපි විස්තර හොයන්නෙ කොහොමද?
Jungkook- ඔයාට ඒ කුමාරිගෙ නම මතකද? එයා ඒ කාලෙ අපිට උදව් කරානම් මේ කාලෙ උදව් නොකර ඉන්නේ නෑ
Taehyung- එයා ලී චේජු
ඊටපස්සෙ ටේ කුක් ඩබල පුස්තකාලෙට ගිහින් ජෝසන් ඉතිහාසෙම check කරා. එයාලා හුගක් දේවල් හොයාගත්තා
Taehyung- ලී චේජු ජෝසන් වල හිටපු හොදම පාලිකාවන්ගෙන් එක්කෙනෙක්. රටේම මිනිස්සු එයාට ආදරේ කරා. එයාගෙ පුතාලා දෙන්නත් රැජින ගෙ පාරෙ ගිහින් හොද පාලකයො වෙලා තියෙනවා.
Jungkook- ලොකු කුමාරයා ලී මින් හො පොඩි කුමාරයා හන් ජිසන්ග්
Taehyung- මොකක්ද කිව්වෙ පොඩ්ඩක් ඉන්න
Jungkook- හත් දෙයියනේ ඒ දෙන්නගෙ නම්!
Taehyung- පොඩ්ඩක් ඉන්න. හන් ජිසන්ග් එයාගෙ හොදම යාළුවාලු. එයා මැරුණට පස්සෙ චේජු හුගක් දුකින් ඉදලා තියෙනවා
Jungkook- කවුද එයාව මරලා තියෙන්නෙ
Taehyung- ලී ඩොන්ග් වුක් එහෙමත් නැත්තම් අහවලා
Jungkook- ජුන් නැත්තම් ජංගි හොරා වගේ
කියලා ඒ දෙන්නම හිනා වුණා. ඒත් පස්සෙ තමයි දෙන්නටම තේරුණේ එයාලා හිනා වෙච්ච දේ තරම. ඒ කියන්නෙ ජංගි හොරා ඇවිල්ලා ඒ ආත්මෙ අහවලා කියලා එයාලට තේරුණේ එතකොටයි
Taehyung- චේජු බැදලා තියෙන්නෙ එයාගෙම සහෝදරයව!
Jungkook- මොකක්? ඒ කියන්නෙ ජිසන්ග් ඊට කලින් මැරිලා එහෙම නේද?
Taehyung- ඔව්.මේ පොතේ තියෙන විදිහට ලී මින්හෝ නියම උරුමක්කාරයා නෙමෙයි හින්දා බලෙන්ම චේජු ව බැදලා අන්තිමට එයාට ළමයි දෙන්නෙක් ව දීලා එයා සිය දිවි හානිකරගෙන
Jungkook- හනේ දෙයියනේ
Taehyung- චේජු පව් නේද? අර දෙන්නා වගේම
Jungkook- මේ ආත්මෙත් එහෙම චේජු කෙනෙක් ඇද්ද
Taehyung- එහෙනම් ඒ උඹේ මල්ලි. කතා දෙකක් නෑ ඒ ඌ තමා
ටේකුක් ඩබලට තේරුණා ඇයි මින්හෝ මැරුණේ කියලා. ඒ කාලෙ ඒක අදටත් වැඩිය අසම්මත ආදරයක් කියලා හංවඩු ගහලා තිබ්බ හින්දා එයාලට එකතු වෙන්න බැරිවුණා
අහවලාගෙ අන්තංංපුරේ ගැන ත් ඒ කිසිම පොතක තිබ්බේ නෑ ඒකත් ඉතින් අසම්මත රාගයක් නේ
To be continued...
කාලෙකට පස්සෙ මේක දැම්මා
BẠN ĐANG ĐỌC
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanfictionඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?