Taehyung - අපි දැන් මොකද කරන්නෙ කුකී?

Jungkook - අනේ මන්දා. ඒ අපේ ආත්මම වෙන්න ඇති නේද?

Taehyung - එහෙම වෙන්න හුගක් chance එකක් තියෙනවා

Jungkook -ඔව් දැන් අපි හම්බුණේ කොල්ලොන්ගෙ රෙදි උස්සන කෙනෙක් ආපු හින්දනේ. මගේ මල්ලි උඹේ නන්ගි ට ලයින් දැම්මා. ඒක හින්දා අපිත් set වුණා

Taehyung - මින්හො ගෙ තාත්තා ගෑනු පිරිමි බේදයක් නැතුව අන්තංංපුරයක් තියාගෙන ඉදලා තියෙනවා කියලා සමහර වාර්තා වල තියෙනවා

Jungkook - එහෙනම් අරූ ඌම තමයි

Taehyung - කතා දෙකක් නෑ. අනික උඹයි මමයි දෙන්නම වල් විදිහට උඹේ මල්ලිට ලව් කරානේ

කුකියා ටේ දිහා බැලුවා. දෙන්නටම ඇත්තටම එයා ගැන මෙව්වා එකක් තිබ්බ හින්දා එයාලට හිතුණා චේජු කියන්නේ එයාගෙ කලින් ආත්මෙ කියලා

Jungkook - අරූ අපිට ආපහු වින කරයිද?

Taehyung - එහෙම වෙන්න පුළුවන්. හුගක් වෙලාවට

Jungkook - ඒ බන්. උඹ මාව දාලා යනවද? මගෙන් මොකක්හරි වැරැද්දක් වුණොත්

Taehyung - උඹ වටේ ගියොත් නම් දාලා යනවා

Jungkook - තමුසෙ වටේ ගියත් මම දාලා යනවා තමයි. ඒක නෙමෙයි බන් මගෙ මල්ලි ට උඹෙ නන්ගි අතින් කරදරයක් වෙයිද?

Taehyung - කියන්න බෑ. ඕකි ඔය හිටියට හෙන වල් කෙල්ල

Jungkook - තේරෙනවා තව ටිකෙන් මගෙ මල්ලි කෙල්ලෙක් වුණා නම් බබාලා හදලා නතර වෙන්නේ

Taehyung - දැන් බන් මේකනේ වැඩේ. සෝහා ජීවිතේට කොණ්ඩෙ වවන්නෑ. ඒ මදියට අතේ පච්චයක් ගහන්න දැන් ලෑස්තියි උඹේ මල්ලිගෙ නමට

Jungkook- හනෙ අම්මෝ. මේකි යකෝ

Taehyung - ඒකනෙ බන් කියන්නේ. උඹ එකත් කෙල්ල වගේ ඉන්නවනේ ඒකිට ගැළපෙන්නම. ඌ තව කෙල්ලෙක් හොයාගත්තොත් නම් මේකි ඌට හොද වැඩක් කරයි

Jungkook - අනේ පව් මගෙ මල්ලි. මෝඩයා ඒකිට ම ලව් කරානෙ. කොල්ලෙක් හොයාගත්තත් පාඩු නෑ ඌට

Taehyung- දැන් උන් දෙන්නා ලව්නෙ බන්. අපිට කරන්න දෙයක් නෑ

Jungkook-  දැන් අපි ගෙදර උන්දැලට එයාලා straight කියලා තේරුම් කරන්න ඕනද?

Taehyung- වෙන කරන්න දෙයක් නෑනෙ. අපිට ඒක කරන්න වෙනවා. නැත්තම් මල මගුලක් වෙයි.

Jungkook- හරි ටේ. සෝහා කෙල්ලෙක් කියපා අපෙ අම්මා දැනගත්තයි කියමු. උන් දෙන්නට sex කරන්න දෙයිද? තාම ඉස්කෝලෙ යන ළමයිනෙ

Taehyung - මචන් ඒවා උන් දෙන්නා හොරෙන් කරගනියි. ඕකිට ඌත් එක්ක ඒක කරගන්න බැරුව හෙන අවුලෙන් ඉන්නෙ දැන්. හරියට කන්නෙත් නෑ

කුකියා පිළිගන්න බැරි look එකක් දැම්මා. ටේ ඒවා එහෙම තමයි වගේ මූණක් දැම්මා

Jungkook - අනේ මන්දා බන් දැන් කාලෙ හැදෙන පොඩි එවුන් මාර අසහනයක් නෙ තියෙන්නෙ

Taehyung - අර අහවලා කියන රජාට අසහනයක් තිබ්බෙ නැද්ද දැන්

Jungkook - ඒකත් ඇත්ත

Taehyung - උඹේ මල්ලිට පස්ස පරිස්සම් කරගන්න කියපන්.

Jungkook - Why බන් පස්සම

Taehyung - පස්ස කියන්නෙ මිනිස්සු ආකර්ෂණය වෙන තැනක් ලු බන්. මමත් මේ ළගදි දන්නෙ

Jungkook - අනෙ අම්මපා මුන් ලව් කරන්නෙ ඇගටද?

Taehyung - ඉතින් උඹ මට ලව් කරෙත් ඇගටනෙ

Jungkook- මෙහෙමයි බන්. ඇගටමත් නෙමෙයි. මම උඹේ පස්සක් දිහා බැලුවෙ නෑ ලව් කරන්න කලින්. අනික අපි දෙන්නම එකම බෝට්ටුවේ අය. මම ලව් කරේ උඹේ ඇගටම නෙමෙයි

Taehyung - ඒත් මම නම් ලව් කරේ උඹේ ඇගට

Jungkook - තෝ වල් පාත්තයා කියලා මම දන්නවා.

Taehyung - හරි උඹට ටොපා වෙන්න මම දුන්නනේ. ඉතින් බය වෙන්න දෙයක් නෑ

Jungkook - බලනවා මට මගක් යද්දි නවත්තන්න හිතිලා උඹ තව ඕන කිව්වොත්

Taehyung - මට ඕන තරමට දෙන්න උඹ දැනගන්න ඕන

To be continued..

丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BLWhere stories live. Discover now