ඔහොම කාලෙ ගෙවිලා ගියා. කාලෙ කියන්නෙ ඉතින් කොහොමත් යන දෙයක්නේ. ගිය කාලෙ ආපහු එන්නෙත් නෑ ඒක ගන්නත් බෑ. දුක්ඛිතයි
ටේ කුකී ට හිමීට ආදරේ කරන්න ගත්තා. කුකිත් අනිත් පැත්තට ආදරේ කරා. ඒ දෙන්නා එහෙම කාලෙ ගෙවාගෙන ගියා.
Chan - මල් හතයි වගේ දැන් ඔය ඩබලට
Jungkook- ඒම කියන්න එපා අනේ.
Jimin - අම්මෝ මේකගෙ කෝමලේ ඉතින්.
Taehyung- ඇයි මේ අපහාස?
Vernon- දැන් ඕක නවත්තගත්තොත් නරකද? ඇති යන්තම් උඹලා ඉස්සෙල්ලා exam එකෙන් pass වුණා. මේකෙ නම් කුප්පි අහගෙන එන්න එපා පුතෝ. කීයක් දෙනවා කිව්වත් මම ඒක කරන්නෑ. උඹලට ඔච්චරටම Tube lights කියලා මම දන්න වනම් මම කුප්පි දෙන්න එන්නෙත් නෑ
Taehyung- සන්සුන් වෙන්න මිත්‍රයා. ඕක ඔච්චරම ගණන් ගන්න දෙයක්ද? අපි ලව් කරන ගමන් පාඩම් කරන්නම්
Jimin - මචන් කුකියො, මම මේ නිකමට අහන්නේ උඹගෙ ගෙදරින් ඕකට කැමැත්ත හම්බෙයිද?
ඒ වෙලාවේදි ඒ ඩබල අන්ත අසරණ වෙලා මූණෙන් මූණ බලාගත්තා. එයාලා ඒ ගැන තදින්ම බැදෙන කන් හිතලා තිබ්බෙ නැති දෙයක්
Chan - ඇයි බන් උඹ ඕම? වෙන එකක් අහන්න තිබ්බෙම නැද්ද?
Vernon- ඒකනේ බන්. උඹ හොදටම දන්නවනේ ගෙදරින් ඕකට මළාට කැමැත්ත දෙන්නෑ කියලා. මමත් අත්දැකීමෙන් කියන්නේ
එතකොට අනික් එවුන් ටික ඌ දිහා විශ්වාස කරගන්න බැරුව බැලුවා.
Vernon- මම ලව් කරේ නෑ යකෝ. මගෙ hyung ලව් කරේ
Jimin - එහෙම කියපන්කො අයිසෙ අපිට ටියුබ් ලයිට්ස් නෙ ඉතින්
Chan - ඒක කියහන් බලන්න
Vernon- උඹලා දැන් පාඩම් කරන්නෙ කවද්ද? රැග් කරන එවුනුත් එකයි උඹලත් එකයි
Jungkook- නෑ ඉතිම් ඕක කියලා දාපන්. අපිටවත් ආදර්ශයක් නෙ
Vernon-කියන්න තරම් දෙයක් එතන වුණේ නෑ. Sungcheol hyung Jeonghan hyung එක්ක affair එකක් තියාගත්තා. ඒත් අපේ ගෙදර මම ඇර ඒකට අනිත් ඔක්කොම කැමති වුණේ නෑ. ඉතින් ඒ දෙන්නා university එකෙන් out වෙනකන් break up වුණා වගෙ ඉදලා පස්සෙ apartment එකක living together හිටියා. ඒක හින්දා ගෙදර අයට කැමැත්ත නොදී ඉන්න බැරිවුණා. පස්සෙ හැමදේම shape
ටේ කුක් දිහා බැලුවා. දෙන්නම හිතින් අනාගතේ සැලසුම් කරනවා වගේ හැමෝටම පෙනුණා
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
Minha -කුමරිය ඕක කරන්නම ඕනද?
Chaeju - ඔව්. එයාලා ලොකු කරදරේක ඉන්නේ. අප්පා එයාලව හොයාගත්තෙ කොහොමද? මට හිතාගන්නවත් බෑ
Minha - එයාලට හැගීම් පාලනය කරගන්න බැරිවෙන්න ඇති. ඔයා ඒවට ඇගිලි ගහන්න යන්න එපා
Chaeju - මම එයාලට අනතුරු අගවන්න විතරයි යන්නේ
කියලා එයා අස්සයා පිටේ ගියා. මේ වෙනකොටත් Dong Wook පැනලා ගිය ජෝඩුව අල්ලගන්න සෙබළු යවලයි තිබ්බේ
සෙබළු වම් පැත්තෙන් ගියා. එයා දකුණු පැත්තෙන් ගියා. අස්සයා ගිය වේගෙට එයා එතනට ළංවුණා. එතකොට එයාලා එතන නැති හින්දා එයා කැළෑවට ගියා
එතකොට ඒ දෙන්නා ආදරේ ප්‍රකාශ කරන ගමන් හිටියා.
Chaeju - ඉක්මන් කරන්න. කවුරුහරි ඔයාලා ඉන්න තැන හොයාගෙන. එයාලා මේ වෙනකොටත් මේ පැත්තට එනවා ඇති
එයාලා ටත් ඇහුණා අඩි සද්ද ගොඩක්. එයාලත් අස්සයා පිටේ නැග්ගා.
Han - ඔයා එන්නෙ නැද්ද?'
Chaeju - ඉක්මන් කරන්න. ඉස්සරහ ගග ගාව බෝට්ටුවක් ඇති ඒකෙන් පැනලා යන්න. ඉක්මනට
ඒ දෙන්නත් නිකන් ඉන්න වුණේ නෑ අස්සයා ව අනාගත රජා පැද්දෙව්වා. දෙන්නා සැඩ සුළග වගේ එතනින් ගියා
To be continued... 👣👣👣👣🐾
ESTÁS LEYENDO
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanficඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?