මේ මගේ දෙවනි ස්ටෝරි එක..කාලයක් තිස්සේ හිතේ තිබ්බ ප්ලොට් එකක්..කියවලා බලන්න...ඒ වගේ ම මේක Male Pregnancy කතාවක්...මේල් ප්‍රෙග්නන්සි වලට අකමැති අය ඉන්නවා නං කියවන්න එපා...
18+ Smut parts බොහෝ දුරට ඇතුළත් වෙන්න පුලුවන් ...
Characters Introduce එකක් ඣැහ්....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
වැදගත් ම දේ කතාවෙ මුල් චැප්ටර්ස් වලින් විතරක් කතාව තීරණය කරන්න එපා...🙂
එහෙම කියන්න හේතුවක් තියනවා හොදේ...කතාව ටික දුරක් යද්දී තේරෙයි...😌Prologue එකෙන් හම්බෙමු....🙂
ESTÁS LEYENDO
Plz Forgive Me||TK||Ongoing
Fanficසියුමැලි ව නොතැලෙන්න මල් රේණු පෙති මතට තැවරූ උණුසුම් මෘදු හාදු... හිමිදිරියෙ පිණි පොකුරු පෙති රෝසපත් තෙමුව නොලියූ කවියක ඇරඹමලු... රාගයේ ගිලෙනා අඳුරේ ප්‍රේමයක් නම් නෑ දැණුනේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ.....❤️ TK Fanfiction...💚💜 To...