+හංස විලාසෙට ඇවිදින ගමනෙ අපූරුව...
බැලුනා නො_මෙච්චර ඉක්මනට ආවදමං ඇහුවෙ කණ්නාඩියෙන් එයා දිහා බලාගෙන..ම්හුක් සද්ද් නෑ...මට දැන් කණ්නාඩියෙන් පේනවා...මූ මගෙ දිහා බලන්නෙවත් නෑ...අහක බලාගෙන ගිහින් ඇඳුමක් අරක් ඇඳගත්තා...හ්හ් මාත් බලන්නෑ..මේ එක එකාගෙ ගෑස් බලන්න අම්මලා පුත්තු හදලා නෑ හරිය...මාත් අහක බලා ගත්තා...අහක බලාගත්ත කියන්නෙ ඉතින් කණ්නාඩිය දිහාම තමා බලන් හිටියෙ...මං කණ්නාඩියෙන් පේන එයාගෙ රූපෙ දිහා නැතුව මගෙ රූපෙ දිහා බැලුවා..එයත් එහාට උනා..දැන් කොහොමත් එයාව කණ්නාඩියට පේන්නෑ...
+හංස විලාසෙට ඇවිදින ගම්__ආහ්ව්..මොකද යකෝ ගහන්නෙ...
ඌ පිටිපස්සෙන් ඇවිල්ලා මගෙ පස්සට ගැහුවා..ඒක රිදුනා...
චටස් 💥
+එපා යකෝ
චටස් 💥
+මොකක්ද බන් වෙලා තියෙන්නෙ
චටස් 💥
+තොට පිස්සු හැදිලද..පුකට ගහන්නෙ
චටස් 💥
+ පලන්නද හදන්නෙ හුත්තො...නවත්තපන්කො
චටස් 💥
+මොකක්ද උබට වෙලා තියෙන්නෙ...පිස්සු හැදිලද...මූ මට හැරෙන්න දෙන්නෙත් නෑ අල්ලගෙන ඉන්නෙ බිත්තියට තදකරලා...අහන අහන එකට පුකට ගහනවා උත්තර දෙන්නැතුව...ඒකත් එකම තැනට...හෙමීටත් නෙවේ...දැන් එතන රත් වෙලා පුපුරු ගහනවා වගේ
චටස් 💥
+එපා මිනිහො...කිව්වම අහපන්කො...
චටස් 💥
+ලවන්......දැන් හොඳටම ඇති ඈ...මට රිදෙනවා...ඇයි යකො මේව යකඩ නෙවේ..උබේ නමට ලියලා දීලා කියලා හිතුවද හිතිච්ච හිතිච්ච වෙලාවට ඇවිල්ලා තඩිබාලා යන්න...×නමට ලියාලා නොදුන්න හින්දා තමා මෙහෙම ඉවසන් ඉන්නෙ..
චටස් 💥+ලවන් ඇති ඈ...මට හැරෙන්න දීපන්...රිදෙනවා ඕයි...
චටස් 💥මට හැරෙන්න දුන්නා..හැබැයි තව එකක් ගහලා...
+මොකක්ද මනුස්සයො වෙලා තියෙන්නෙ..දැන් කීයක් නන් පුකට ගැහුවද...
×නමයයි...
චටස් 💥
මේකත් එක්ක දහයයි+යනවා යන්න පැත්තකට...එන්නෙපා මං ලගට
මං එයාව තල්ලු කරා අත් දෙකෙන්ම...එයාව අඩි දෙකක් තුනක් විතර පස්සට විසික් උනා...ඇයි අප්පා කීයක්නන් ගැහුවද...දැවිල්ලයි එක්ක..රත් වෙලා...පිස්සු හැදිලද මන්දන්නැ
DU LIEST GERADE
බෝඩිංකාරයෝ
Sachbücherමං කැමතියි ජීවිතේ කියන චිත්‍රෙ ආදරේ කියන කොටස තනි පාටකින් නැතුව පාට පාටින් පාට කරන්න....උඹේ චිත්‍රෙත් ඒ කොටස පාට පාටින් දිලිසෙන්න ඕන කියලා හිතුනොත් කියපන්...මයෙ ගාව ඕන තරන් පාට තියෙනවා....