13 කොටස 🌸

77 11 4
                                    


+ම්න්න්..ම්න්න්..මොකද ආ...ගනින් අත..

වදින හුස්ම ටිකේ රස්නෙත් මං මේ බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නෙ..හ්හ්..අනික මේ මෙහෙම තුරුල් වෙච්චත් පලවෙනි වතාව...ඒ මදිවට තව ටීෂර්ට් එක් අස්සෙන් අත දාලා බඩත් අත ගානවා...බඩ විතරක් නන් කමක් නෑ කියමුකො..අත පොඩ්ඩ පොඩ්ඩ උඩට එන එකනෙ වැඩේ...එපා ඕයී ඕම...ඔය ඔක්කොම දරාගන්න බෑ බන් මාව පුපුරයි...

×නිදි නැද්ද..

+නිදි නන් කතාකරන්නෑනේ...ගනින් අත

×ඇයි ඉතින්...

+ඇයි අහන්නෙ පැණි හොයනවද බඩ අතගගා...

×ඔව් මේ තියෙනවද කියලා බැලුවෙ...පොඩ්ඩක් දිව ගාන්න...

+තියෙනවා පකක්..ගනින් අත..ආව මෙතන පැණි හොයන්න...පොඩ්ඩක් බුරුල දුන්නම එනව මෙතන කරේ යන්න...ඕවට එම්න එපා හරිත..

×ඒකට කියන්නෙ කල දුටු කල වල ඉහ ගන්නවා කියලා..

+වල..මන් කියන්නැ උබට වල ගැන..ගනින් අත ගුටි නොකා...

×හරි අනේ මුකුත් කරන්නෑ මෙහෙම තියන් ඉන්නන්...

+අම්මපා උබ අද මට නිදාගන්න දෙන්නෙම නැද්ද ආ

×ඉතින් මං නිදාගන්න එපා කිව්වෙනෑනේ..උබ නිදාගනින් මං මෙහෙම ඉන්නන්..

+නිදා ගන්න යනකොට ඇඟපත අතගාන්න එද්දි නින්ද යනවද මනුස්සයෝ...

×වෙන කවුරුත් ඇවිල්ලා නෙවේනෙ අතගාන්නෙ...මමනේ...බය වෙන්නෙ මොකටද

+ඒක තමා තියෙන ලොකුම බය...

×අනේ මේ...මටඕන්නැ..හ්හ්

මෙන්න යකෝ අතත් අරගෙන නැඟිටල ගස්සගෙන යන්න හදනෝ....එහෙම ඉතින් ගන්න කිව්ව පලියට ගන්න එපා..පොඩ්ඩක් තියන් ඉන්න..කලබල වෙනවනේ ඉතින්...

+ගෑනී වගේ ගස්සන් කොහෙද ඔය යන්නෙ..මෙන්නඑහෙ එන්න...උබටත් හොස්ස ළඟින් මැස්සා යන්න බෑනේ..

කියලා මං ඇදල ගත්තම නන් හාන්සි උනා..හැබැයි බදා ගත්තෙ නෑ...

+ආ ආ කමන් නෑ තියාගන්නවා..

×එපා...මටෝන්නැ...

+දැන් කිව්වනෙ කමක් නැ කියලා..කෝ තියන්න ඉතින්..

You've reached the end of published parts.

⏰ Last updated: Nov 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

බෝඩිංකාරයෝ Where stories live. Discover now