මට ⁣උත්තරයක් ඕන 4

568 47 5
                                    




_____04____






" මොකද මේ හිටගෙන ශෙනුල්ක ඉඳ ගන්න ඇවිත් ගොඩක් වෙලාද "

"ගොඩක් වෙලා නෑ සර් විනාඩි පහක් විතර"

" ආ... මේ තේ.. බීලාත් නෑ නේ... බොන්න බොන්..න... මං file එක රෙඩි කරන්නම්..."

"හරි සර්...."

"කලබලේම කොහෙ හරි යන්නේ අම්මාටවත්... අසනීපද ශෙනුල්ක..."

" නෑ... සර්... මේහහ්්්.. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා අපේ තාත්තා... ගත්ත ණයක් සම්බන්ධ ව..."

" ණයක්....?"

" ම්්්්...ම්.. "

" ලොකු ගානක් ද.. ශෙනිල්ක..මේච්චර හදිස්සියේම දුවලා යන්න තරම්..?"

" ඔව් සර් ඒ.. ණය ගතපු මනුස්සයා මාවයි අම්මාවයි හොයා ගෙන මෙහෙටම ඇවිත්.."

"කීයක් විතර ද... ශෙනිල්ක..තාත්තා අරගෙන තියෙන්නේ.... "

"කොටී පහළොවක් සර්.."

" එච්චර.... මොනාටද ශෙනිල්ක..... "

" අම්මා ලෙඩ උනාට පස්සේ තමා සර් තාත්තා ණය අරන් තියෙන්නෙ..... මං දන්නෙ නෑ මට ඒ ණය කවදා පියවන්න පුලුවන් වෙයිද කියලා එත් තාත්තා ට ඒ ණය ගෙවා ගන්න බැරි වෙලා අම්මා දැනන් ඉදලා නෑ ඒ මහත්තයාගේ තාත්තා කියද්දී තමා අපේ අම්මා දැනගෙන තියෙන්නේ... පස්සේ තාත්තාගෙ මරණෙත් එක්කම අපි මෙහට අවානේ..."

"ම්්්... "

" මෙතන ඕන කරණ දේවල් තියෙනවා අත්සන් කරන්න... "

" ආ... හරි සර්.."

" මෙතන මාස 03 පඩිය තියෙනවා... මේක මගේ ගානේ..."

" සර්.... මෙච්චර... "

" තියාගන්න ඔයා ඉන්න කාලේ හොදට වැඩ කරා... "

" එත්... "

" ම්්්්... තියා ගන්න... දැන් අපි දෙන්නා රාඡකාරී මට්ටමේ.. නැති නිසා මං දෙයක් අහන්න ද... ශෙනිල්ක....ගෙන් "

" කියන්න සර්..."

" සර් කියන්න බෑ... නේ... දැන් මං ඔයාගේ boss වත් ඔයා මගේ සේවකයෙක් වත් නෙවෙයිනේ... ඒක නිසා මට මගේ නම කියලා කතා කරන්න..."

" එත් සර් මට වඩා අවුරුදු ගානක් වැඩිමල් නේ මං කොහොමද නමන් කතා කරන්නේ..."

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan  [ Slow update ]Where stories live. Discover now