🦋

1.3K 99 17
                                    


.......................................

අවාරේ අවාරේ හමු වී ආදර මාවතේ

අයිති නැ අයිති නැ මේ භවයේ කිසිසේ

අහිමි කරගන්නටත් බෑ

ළගට ගන්නට ඉඩක් නෑ

දැනෙනවා ඔබ මගේ කියලා

හුස්ම වැටෙන වාරයක් පාසා ~

හ්ම්ම් !! හේෂ් අයියගේ ඒ  නපුරු ඇස් අද මං ගාවම විතරක් නැවතිලා , මොහොතකට මගෙ හදගැස්ම පවා නැවතිලා ගිහින් ඒ මහ සයුරත් පරදන කටහඩට , එයා ඒ සිංදුව කිව්වේ මටද කියලා හරිහැටි හිතාගන්නවත් මට බෑ , ඒ තරමටම මම ඒ නපුරු ඇස්වල ගිලිලා ගිහින් .....දන්නේ නෑ මං හිමි වෙයිද කියලා ඒත් විශ්වාසයී මේ චූටි මහත්තයා නපුරට ගොඩක් ආදරෙයි කියලා  ~

එයා හරි ලස්සන ,කෝපී ඇස් තියෙන නපුරු පිරිමි ළමයෙක්............🤍

                       "එයාගේ චූටී මහත්තයා"

.................................................

ඕනිද ????????

කමෙන්ට් එකක් දාගෙන යන්න....

අප්ඩේට් දෙනවා 🤍









අවාරෙක මෙහි ඇවිත්_🦋🤍Where stories live. Discover now