......................................
සැනසීම , නිදහස , සතුට කියන දේවල් දැන් මගේ ජීවිතේ ඇත්තෙම නැති තරම්..අම්මා , තාත්තා , යාලුවෝ විතරක් මුලු ලෝකේම කරන් ඉදිය මගේ ජීවිතේට කොහෙවත් ඉන්න එකෙක් ඇවිත් ඒ සේරම විනාස කලා..ඇත්තටම මං මගේ පාඩුවේ ඉදියා බං එයා හම්බෙන්න කලින්..මං හිතන්නේ මං තරම් සතුටින් හිටිය එකෙක් මේ ලෝකෙවත් ඉන්න නැතුව ඇති බං.මං ඒ තරම් සතුටින් ඉදියා මගේ පුංචි පව්ල එක්ක..ඒත් මට දැන් මගෙ පව්ල මගේ යාලුවෝ මේ හැමෝම මගෑරිලා..කවුරු නිසාද..ඔව්..ඒ එයා නිසා..මේ සේරම හේෂ් අයියා නිසා...ඒත් එහෙමයි කියලා මට ඒකාව අතාරින්න බෑ බං...මං...මං උට මේ පපුව තරම් පැලෙන්න ආදරෙයි යකෝ..මට මේක තවත් කරන්න බෑ...මට මේ දැනෙන පීඩනේ දරන්න හරි අමාරුයී..මට මෙහෙම ඉදලා හුරු නැ දෙයියනේ..මේ හුත්තවල් නිසා ඇඩෙන්නත් එනවා කරුමේ..ඇත්තට මොන පකක්ද බං මෙ ජීවිතේ..ශික්..සාපයක් වෙලා තියෙන්නෙ මට දැන් මේ සේරම...දවාලේ මැනිකෙටත් කෑගැහුවා ඒ මදිවට...එයාට දුකත් හිතෙන්න ඇති...චූටි පුතාට සමාවෙන්න මගේ මැනිකෙ මං හිතලා එහෙම කලේ නෑ....!!
මං තාම ඉන්නෙ ඉස්කෝලේ දැන්නම් හයටත් කිට්ටු වෙලා ඇති ...මං ඉස්කෝලෙට ආවට මගේ හිත තනිකරම තිබුනේ එයා ගාව මිසක් මෙතන නෙවේ...එන්න ඕනවට ආවේ වෙන කරන්න දෙයක් නැතිකමට..මට ඉස්කෝලෙට එන ටිකටත් හිතුනා බස් එකෙන් බැහැලා මුලු ටවුමම පීරලා එයාව හොයාගන්න ඒත් අනේ එහෙම කරන්න උනේ නෑ මැනිකෙත් මාත් එක්ක ඉස්කෝලේ ගාවටම ආව නිසා...මං මැනිකෙට කෑගැහුව නිසා එයා මාත් එක්ක කතා කලේ නෑ...ඒත් හවස බස් එකේ එන්න සල්ලිත් දීලා හැමදාම වගේ නලලට දෙන හාදුව අදත් දීලා යන්නම් කියලවත් නොකිය එයා ගියා.එවෙලෙ මට හේෂ් අයියා ගියපු එකටත් වඩා ගොඩක් රිදුනා..මං කවදාවත් මැනිකෙට ඔහොම කැගහලා නෑ..මට දුකයී..මං කී දෙනෙක් ගැන හිතන්නද..මට ඇත්තටම මේවා දරාගන්න හරි අමාරුයි.ශික්.ගහෙන් ඇන්න මිනිහට ගොනා ඇන්නා වගේ වැඩ තමා මටත් වෙන්නේ හුත්ත !!.....
දවල් දෙකේ ඉදන් ප්රැක්ටිස් කරනවා කරනවා ඉවරයක් නෑ උගුරත් ලේ රහ වෙලා තියෙන්නෙ දැන්නම් මගේ .මැඩම් එක්කත් මට කේන්ති මගුල එපාවෙනවා..මෙ ගෑනී ඉන්ටවල් එක දුන්නෙත් විනාඩි දහයයි..පක..!!..විසාල කරදරයක් වෙලා තියෙන්නෙ දැන් මේකත් මට...මේ ගෑනි වද දෙනවා මදිවට අර තරුශි හුත්තිත් ඇවිත් ඇගේ ඉලෙනවා අයියා හුයියා කිය කිය දෙන්න හිතෙනවා ඕකිගේ හංස ජෝඩුව ගැලවෙන්න..හිතන් ඉන්නෙ හෙන කෑල්ල කියලද දන්නැ...ලෑලි හුත්තවල්...ඇති පුකකුත් නැ වනන්න..බොරු පස්සක්වත් දාලද දන් නැ...ඉස්සර අපෙ අක්කිත් අර කලිසම් වල අලවලා තියෙන්නෙ බ්රා එකේ කප් දෙකක් අන්න ඒවා අදිනවා පස්සක් තියනවා කියලා පෙන්නන්න...එව්ව්..හරිම වේසයී...මේකිව මට පේන්න බෑ යකෝ...මං මේ ගිනිරත්වෙලා ඉන්නවා අර මිනිහා කොහෙ ගියාද කියලා මේ හුත්තක් ඉදගෙන මගෙ යකා අවුස්සනවා ඇගේ ඉලි ඉලි.....

YOU ARE READING
අවාරෙක මෙහි ඇවිත්
Non-Fiction" සමහර ඇබ්බැහිවීම් ජීවිතේටම වලංගුයි චූටී " _ඩියෝන් හේශ්_ Akkubae_🦋✍️