20 🦋🤍

762 92 66
                                    

නික් නේම් ටික බලාගෙන එන්න හොදේ..

..............................................

දින හතරකට පසූ < 🦋🤍 >

උබලා දන්නවද මේ ලෝකේ කරන්න අමාරුම වැඩේ මොකක්ද කියලා ඒ තමයි බං දරාගන්න බැරි පීඩනයක් හිතේ තියාගෙන සමාජෙට පේන්න හිනාවෙලා ඉන්න එක..මාත් දැන් ඒ වගේ..එදා රෑ හේෂ් අයියාව දැක්කට පස්සේ මං එයාව ආයම දැක්කේ නැ.අනික මට බලන්න ඕනි උනෙත් නැ...ඒ දවස් ටිකේම මං ගෙදර නොහිටිය තරම් මොකද මට ඉස්කෝලේ ප්‍රැක්ටිස් තිබුනා ඒවා ඉවර වෙද්දි රෑ වෙනවා..ආය රෑම ගෙදර එනවා.මහන්සියට එහෙම්මම නින්ද යනවා.ගෙදර ඉන්න තියා මට හේෂ් අයියලාගෙ ගෙදර යන්නවත් හරිහමන් වෙලාවක් තිබ්බෙම නෑ...එදා රෑ සිද්ධ උන හැමදේම අමතක වෙන්නත් එක්කම මම පුලුවන් තරම් බිසී උනා..ඒත් මං කොච්චර බිසී උනත් මට ඒ දේවල් අමතක වෙනවා වෙනුවට උනේ තව තවත් ඒ දේවල් මගෙ ඇස් ඉස්සරහ මැවි මැවි පේන්න ගත්තු එක විතරයී..මං මේ දවස් ටිකට හිටියේ පුදුම පීඩනේකින් ඒක චුට්ටක් හරි නැති උනේ මගෙ යාලුවො තුන්දෙනා නිසා..කතාවක් තියනවනේ බං වැඩිපුරම හිත නිදහස් වෙන්නේ "ප්‍රේමය" ලග නෙවෙයී "මිතුදම"ලග කියලා .............

.

.

.

.

"ගමේ ලස්සනම ලේලී අපෙ අම්මගේ වේවී"

"සූකිරීඊඊ...!!

"නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී"

"මොන පක් ~....."

"නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී"

"එහාට පලයම් අවලම් පකෝ.."


අද අපේ ඉස්කෝලේ මියුසික් ඩේ එක..මං දැන් මේ ඉන්නේ ඩ්‍රෙසින් රූම් එකේ ඒකත් මේ පක්කු දෙන්නා එක්ක..හොද වෙලාවට අනිත් එකී නැත්තේ සුකුරුනාට මේක ඇතුලට එන්න බෑ මේකේ තනිකර කොල්ලෝ විතරක් ඉන්න හන්දා ඒ නිසා ඒකී ගියා තරුෂිලා ඉන්න පැත්තට..එදා බැන්නට පස්සේ තරුෂිත් දැන් අපිත් එක්ක ෆිට් ඒ උනාට මංනම් වැඩිය කතා කරන් නෑ මේ පක්කු දෙන්නා තමා ගොඩක්ම ඉලෙන්නේ ඒකිගේ......

උබලට කියන්න බං මට තනියෙන් මේකට එන්න තිබ්බේ කියලා හිතුන වාරනම් අනන්තයී..ශික්..මං ඩ්‍රෙසින් රූම් එකට ඇවිත් කොස්ටියුම් එක දාගෙන එලියට ආවා විතරයී මේ සූකිරී පගයා මගේ ඇගේ එල්ලිලා ලේලියක් ගැන කියවන්න ගත්තා..හේ හේ සූකිරි කිව්වේ අපේ ඉරේසයාට හොදේ..පොර අපේ අක්කිගේ දානේ දවස් වල ගෙදරට ගෙනාපූ සූකිරි වගයක් උස්සලා චිරානයාට මාට්ටු උනා ඊට පස්සෙ ඌ ඒක හැමතැනම පතුරලා අන්තිමට මුට එදා ඉදන් සූකිරි කියලා කියන්න ගත්තා..හොද වැඩේ පඩ කොල්ලට හිතන් ඇති පගයා මාව ලේලි කරවගන්න...පිස්සෝත්තා...

අවාරෙක මෙහි ඇවිත්Where stories live. Discover now