Chapter 19

219 46 38
                                    




නිදාගෙන හිටපු සේමි ඇහැරැනේ ඉබේමයි. එයා හිටපු බෙඩ් එකේ එහාට මෙහාට ටිකක් පෙරළිලා ඩුවට් එකට ගුලි වෙලා ඉදලා අමාරැවෙන් එයාගේ ඇස් දෙක ඇරියා. සේමි ඇස් ඇරිය වට පිටාව එයාට හුරැ පුරැදු උනේ නැහැ. එයා හිටපු රූම් එක මද අඳුරකට හැරිලා තිබුනත් රූම් එකේ තිබුන එයාකන්ඩිශන් එක නිසා සේමිට හොඳ හැඟීමක් දැනුනා. රූම් එකේ වින්ඩෝස් ලා දුඹුරැ පාට තිරරෙදි වලින් වැහිලා තිබුන නිසා රූම් එකට වැඩි ආලෝකයක් නොලැබුනත් එළියේ හොදට ඉර පායලා ඇති කියලා සේමිට හිතුනා.


" නැගිට්ටද.. ගුඩ්මෝනීන්..!! ඒත් එ..හෙම්ම කියන්නත් බැ.. දැන් ලන්ච් එක ගන්න වෙලාවත් ළං වෙලා...."




හුරැපුරැදු හඬක් රූම් එකේ කවුච් එක තිබුන තැනින් ඇහෙද්දි සේමි ඒ දිහා බැලුවා. තද දුඹුරැ පාට කවුච් එකේ ටේහ්‍යුන් වාඩි වෙලා හිටියේ ෆයිල් වගයක් බලන ගමන්. අතේ තිබුන ෆයිල් එක ළඟ තිබුන ග්ලාස් ස්ටූල් එක උඩින් තිබ්බ ටේහ්‍යුන් නැගිටලා බෙඩ් එක දිහාවට ඇවිදන් ආවා. ටේහ්‍යුන් ඇදගෙන හිටියේ ඩාක් බ්ලූ ඩෙනිම් එකකට කලු පාට ටි ශර්ට් එකක්. එයාගේ කලු පාට කොන්ඩේ අපිළිවෙලට විසිරිලා මුහුණෙන් ඇස්වලටත් වැටිලා තිබුනේ.




" අහ්ම්..ගුඩ්මෝනීන්..දැන් වෙලාව.. කීයද..? "



ටේහ්‍යුන්ගේ කඩවසම් මුහුණ දිහා බලන් ඉද්දි සේමිට මතක් උනා මීට පැය කිහිපයකට කලින් එයාලා අතර උන දේ. ටේහ්‍යුන් දිහා එකපාරම බලන්න බැහැ වගේ හැගීමක් සේමිට දැනුනත් එයා ඒක ටේහ්‍යුන්ට නොපෙන්වා නිදිමත ඇස් අත්වලින් පිරිමැදලා ටේහ්‍යුන් දිහා යන්තමින් බැලුවා.



" දැන් එකොළහයි... මේ ඔරෙන්ජ් ජූස් එකත් එක්ක මේක බොන්න... ඊයේ.. මම ඩියුරෙක්ස් එකක් යූස් කලේ නැහැ.. නේ.."




සේමි දිහා බලලා තමන්ගේ ඇතුල් කම්මුල් දිවෙන් තෙරපගන්න ගමන් ටේහ්‍යුන් කියද්දි.. සේමි එයාගේ තොල් එකට තෙරපගෙන ඔලුව වැනුවා. බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුන ඔරේන්ජ් ජූස් එකත් එක්ක ටේහ්‍යුන් සේමිගේ අල්ල උඩින් ටැබ්ලට් එකක් තිබ්බා.




BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now